Search Header Logo

BST Test No 04

Authored by Pramisha nayanamali

Other

12th Grade

Used 1+ times

BST Test No 04
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මුද්‍රා තබන ලද ආහාරයක් 200-800 Mpa අතර පීඩනයට භාජනය කර එහි සිටින ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන්නේ,

පටල පෙරීම මගින්

අධි පීඩන සැකසීම මගින්

ප්‍රබල කිරීම මගින්

විද්‍යුත් ස්පන්දන තාපනය මගින්

අවම සැකසීම මගින්

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඉන්ද්‍රිය ගෝචරතාව ඇගයීම සදහා යොදාගන්න පරීක්ෂණාගරයක තිබිය යුතු උෂ්ණත්ව පරාසය වන්නේ,

30-32

24-25

22-28

22-24

24-28

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආහාරයක ජීව කාලය පරීක්ෂා කිරීම සදහා යොදා ගන්න සුලභ ක්‍රමය වන්නේ,

වක්‍ර ක්‍රමය

සෘජු ක්‍රමය

වේගවත් ජීවකාල ක්‍රමය

පුරෝක්ථන ක්‍රමය

අඛණ්ඩ ක්‍රමය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආහාරයක් රික්ත ඇසුරුම්කරණයේදී සිදු නොවන්නේ,

ආහාරයේ ආයු කාලය වැඩි වීම

ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය අඩාල වීම

ආහාරයේ නවුම් බව සුරැකීම ආහාරයේ හැකිලීමක් සිදු නොවීම

ආහාරයේ නැවුම් බව සුරැකීම

ආහාර ශීත දාම දැවීමට ලක් වීම

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කිරි පිටිවල ජීව කාලය වැඩිකරගැනීමට පැකට්ටුවෙහි පුරවා ඇති වායුව වන්නේ,

N2

O2

CO2

H2

SO2

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආහාර ලේබලයක අඩංගු විය යුතු කරුණු අතරින් නොගැලපෙන කරුණ වන්නේ,

නිෂ්පාදනයේ පොදු නාමය

නිෂ්පාදනයේ වෙළද නාමය

ලියාපදිංචි අංකය

අඩංගු ද්‍රව්‍ය - ආරෝහණ පිලිවෙලට

කාණ්ඩ අංකය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ෆුකුෂීමා ව්‍යාසනය සමග මුහුදු මාළුවලටවිකිරණ ද්‍රව්‍ය මුසුවිය, මෙම ආපදාව හැදිවෙන්නේ,

ජෛවීය ආපදා

රසායනික ආපදා

භෞතික ආපදා

විකිරණශීලී ආපදා

ජෛව රසායනික ආපදා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?