
Chethana
Authored by Chethana Edirisinghe
Science
3rd Grade

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
අපේ රටේ ඉතිහාසය ආරම්භ වන්නේ කුමන යුගයෙන්ද?
(A) රාවණ යුගයෙන්
(B) විජය කුමරුගේ පැමිණීමෙන්
(C) බුදු දහම මෙරටට පැමිණීමෙන්
(D) මාගම්පුර රාජධානියෙන්
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
අප රටේ පළමු විධායක ජනාධිපති වන්නේ,
අප රටේ පළමු විධායක ජනාධිපති වන්නේ,
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පුරාණ ශ්‍රී ලාංකිකයන් ජලය ගබඩා කර තබා ගැනීමට යොදාගත් ප්‍රධාන ක්‍රමය කුමක්ද?
(A) ළිං තැනීම
(B) ඇළ මාර්ග තැනීම
(C) වැව් තැනීම
(D) ගංගා පවිත්‍ර කිරීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම ආගමික සිද්ධස්ථානය අයත් වන්නේ කිනම් ආගමිකයින්ට ද?
හින්දු ආගමිකයින්
ඉස්ලාම් ආගමිකයින්
කතෝලික ආගමිකයින්
බෙෳද්ධ ආගමිකයින්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සව උදාහරණයක් ලෙස සඳහන් කළ හැක්කේ කුමක්ද?
A) සිංහල අලුත්
අවුරුදු උත්සවය
(B) විවාහ මංගල්‍ය උත්සවය
(C) උපන් දින උත්සවය
(D) පාසල් උත්සවය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ මුල්ම අගනුවර ලෙස සැලකෙන්නේ කුමක්ද?
(A) අනුරාධපුරය
(B) පොළොන්නරුව
(C) මහනුවර
(D) යාපනය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?