wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

IQ & General Knowledge Quiz 27.07.2018

Total questions: 25

Worksheet time: 10mins

Name
Class
Date
1.

සබරගමුව පළාතට අයත් ධජය මේ අතරින් කුමක්ද ?

a)
b)
c)
d)
2.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලැබු වර්ෂය මින් කුමක් ද?

a)

1947

b)

1948

c)

1949

d)

1950

3.

1898 දී තරුණ බෞද්ධ සංගමය පිහිටවීමට මුල්තැන ගත් නායකයා වන්නේ?

a)

අනගාරික ධර්මපාල තුමා

b)

ඩී.බී. ජයතිලක මහතා

c)

වලිසිංහ හරිස්චන්දා මහතා

d)

ඩී.බී විජේතුංග මහතා

4.

UNESCO සංවිධානය ගාල්ල සහ ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දේ කුමන වසරේදීද ?

a)

1986

b)

1988

c)

1987

d)

1985

5.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් වේ. ශ්‍රි ලංකාවේ රාජ්‍ය භාෂා/භාෂාව පහත පිළිතුරු අතරින් ‍තෝරන්න.

a)

සිංහල

b)

සිංහල සහ දෙමළ

c)

දෙමළ

d)

ඉංග්‍රීසි සහ දෙමළ

6.

මොරගහකන්ද ප්‍රධාන වේල්ල ඉදිකර ඇත්තේ කුමන ගඟ හරස් කරද?

a)

කළු ගඟ

b)

අඹන් ගඟ

c)

මහවැලි ගඟ

d)

දැදුරු ඔය

7.

ශ්‍රී ලංකාවේ අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියකුටම ඡන්දය භාවිතා කිරීමට ප්‍රථමවරට අවස්ථාව ලැබුණේ?

a)

1960 මැතිවරණයේදී

b)

1965 මැතිවරණයේදී

c)

1970 මැතිවරණයේදී

d)

1977 මැතිවරණයේදී

8.

ශ්‍රි ලංකාවේ ප්‍රථම රාජ්‍ය දෙපාර්තමේන්තුව ?

a)

මිනින්දෝරු දෙපාර්තමේන්තුව

b)

තැපල් දෙපාර්තමේන්තුව

c)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව

d)

දුම්රිය දෙපාර්තමේන්තුව

9.

ශ්‍රි ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ?

a)

විවියන් ගුණවර්ධන මහත්මිය

b)

ඇඩ්ලින් මොලමුරේ ආර්යාව

c)

විමලා විජේවර්ධන මහත්මිය

d)

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය

10.

පුරාණයේ ගෝකණ්ණ ලෙස හැඳින්වු නගරය ?

a)

පුත්තලම

b)

ත්‍රිකුණාමලය

c)

පොළොන්නරුව

d)

යාපනය

11.

ශ්‍රි ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ ?

a)

එල්ලේ

b)

ක්‍රිකට්

c)

වොලිබෝල්

d)

පාපන්දු

12.

එක්සත් ජාතීන්ගේ වර්තමාන සාමාජික සංඛ්‍යාව කීයද ?

a)

190

b)

193

c)

197

d)

200

13.

ඇමෙරිකානු ජාතික කොඩියේ තරු ගණන ?

a)

52

b)

54

c)

44

d)

50

14.

සාක් සංවිධානයේ සාමාජික රටවල් ගණන ?

a)

8

b)

9

c)

7

d)

10

15.

ඩෙන්මාර්කයේ ධජය හඳුනාගන්න.

a)
b)
c)
d)
16.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පක්ෂය කුමක්ද ?

a)

La France Insoumise

b)

Debout la France

c)

La République En Marche

d)

Socialist Party

17.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ කී වෙනි ජනාධිපතිවරයාද ?

a)

44

b)

46

c)

45

d)

43

18.

පැනමා ඇළ ඉදි කිරීමට මුල් වු රාජ්‍යයන් දෙක මොනවාද?

a)

ඇමෙරිකා එක්සත් ජනපදය

b)

කැනඩාව

c)

මහා බ්‍රිතාන්‍යය

d)

පැනමාව

e)

ප්‍රංශය

19.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හැරුණු විට තවත් යුරෝපා ජාතීන් තුනකට මෙරට සමග වක්‍රාකාර ගිවිසුම් තිබුණි. මේ ජාතීන් අතරට අයත් නොවන්නේ ?

a)

ප්‍රංශ ජාතිකයින්

b)

ජර්මානු ජාතිකයින්

c)

ඩෙන්මාර්ක් ජාතිකයින්

d)

ස්පාඤ්ඤ ජාතිකයින්

20.

පළමුවරට ටෙස්ට් තරඟ 125 කඩයිමට ළඟාවූ ක්‍රීඩකයා කවුද ?

a)

ඇලන් බෝඩර්

b)

කපිල් දේව්

c)

සුනිල් ගවස්කාර්

d)

කොලින් කවුඩ්‍රි

21.

මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන රට කුමක්ද ?

a)

ඉන්දියාව

b)

දකුණු අප්‍රිකාව

c)

ඔස්ට්‍රේලියාව

d)

එංගලන්තය

22.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා සිටින මයිකල් පෙල්ප්ස් දිනා ඇති පදක්කම් ගණන කීයද ?

a)

29

b)

28

c)

27

d)

26

23.

1988 ඔලිම්පික් උළෙලේ තහනම් උත්තේජන චෝදනාවක් නිසා ලොව වේගවත්ම මිනිසා වීමේ කිරුල අහිමි වූයේ ?

a)

කාල් ලුවිස්

b)

මයිකල් ජොන්සන්

c)

බෙන් ජොන්සන්

d)

ලින්ෆර්ඩ් ක්‍රිස්ටි

24.

1968 මෙක්සිකෝ නගරයේ පදක්කම් අනුවේදිකාව (Medal Podium) මත සිට “කලු ශක්තියේ ආචාරය” (Black Power Salute) දැක්වූ ක්‍රීඩකයින් දෙදෙනා ?

a)

ජෝන් කාලෝස්

b)

කාල් ලුවිස්

c)

මාක් ස්පිට්ස්

d)

ටොමී ස්මිත්

e)

මයිකල් ජොන්සන්

25.

2020 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වන්නේ ?

a)

ඇමෙරිකා එක්සත් ජනපදයේ

b)

කටාර් රාජ්‍යයේ

c)

ප්‍රංශයේ

d)

ස්පාඤ්ඤයේ