wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

TRIANGLE 21

Total questions: 25

Worksheet time: 9mins

Name
Class
Date
1.

පොදු රාජ්‍යය මණ්ඩලයේ ප්‍රධානියා කවුරුන් ද

a)

රුසියාවේ ආරක්ෂක ලේකම්

b)

බ්‍රිතාන්‍ය අගමැති

c)

බ්‍රිතාන්‍ය මහරැජින

d)

බ්‍රිතාන්‍ය අගමැති

2.

II ලෝක යුද්ධය සිදු වූ වර්ෂය දක්වන්න

a)

1939 -1945

b)

1914 - 1918

c)

1939 - 1943

d)

1939 - 1946

3.

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභිකයින් සංඛ්‍යාව කීයද

a)

196

b)

223

c)

255

d)

225

4.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලසුන දරන පුද්ගලයා කවුරුන් ද?

a)

අගවිනිසුරු

b)

කතානායක

c)

අධිනීතීඥ

d)

නීතිලේකම්

5.

පාර්ලිමේන්තුවේ මුලසුන දරන පුද්ගලයා කවුද

a)

අගවිනිසුරු

b)

අගමැති

c)

ජනාධිපති

d)

කථානායක

6.

ශ්‍රී ලංකාවේ මානව අයිතීන් ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති ආයතනය නම් කරන්න

a)

අධිකරණ සේවා කොමිෂන් සභාව

b)

මැතිවරණ කොමිෂන් සභාව

c)

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

d)

මානව හිමිකම් කොමිසන් සභාව

7.

ලෝකයේ ‘යකඩ ගැහැණිය’යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කාන්තාව දක්වන්න

a)

ජෙශිකා රුමේජින්

b)

මාග්‍රට් තැචර්

c)

මාරි ඇන්ටොයිනට්

d)

හැනා ඇරෙන්ටඩ්

8.

ඇමරිකාවේ වර්ථමාන ප්‍රාන්ත ආණ්ඩු ගණන කීය ද

a)

60

b)

50

c)

65

d)

55

9.

ලංකාවේ ප්‍රථම නාමික විධායකය ජනපති දක්වන්න

a)

විලියම් ගොපල්ලව

b)

රණසිංහ ප්‍රේමදාස

c)

ජේ ආර් ජයවර්ධන

d)

ඩී එස් සේනානායක

10.

ලයිසියම් විද්‍යායතනයේ නිර්මාතෘ කවුරුන් ද

a)

සොක්‍රටීස්

b)

ප්ලේටෝ

c)

ආරිස්ටෝටල්

d)

තෝමස් හොබ්ස්

11.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා ගේ ධූර කාලය කොපමණ ද

a)

අවුරුදු හයයි

b)

අවුරුදු පහයි

c)

අවුරුදු හතයි

d)

අවුරුදු හතරයි

12.

පළාත් සභාවක විධායක ප්‍රධානියා හඳුන්වන කුමක්ද

a)

ඇමති

b)

අග්‍රාමාත්‍ය

c)

ආණ්ඩුකාරවරයා

d)

දිසාපති

13.

යුරෝපයේ පුනරුදය ඇති වීම කෙරෙහි බලපෑ සාධකයක් නොවන්නේ

a)

මුස්ලිම් ආක්‍රමණය

b)

නව ධනවතුන් පිරිසක් බිහිවීම

c)

කොන්ස්තන්තිනෝපලය යටත් කරගැනීම

d)

දේශගවේශනය

14.

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායක හැඳින්වූ නම කුමක්ද

a)

රාජ්‍ය මන්ත්‍රණ සභාව

b)

පාර්ලිමේන්තුව

c)

සෙනෙට් සභාව

d)

ව්‍යවස්ථාදායක සභාව

15.

කොමියුනිස්ට් ප්‍රකාශනය ඉදිරිපත් කලේ කවුද

a)

ශාන්ත ඔගස්ටීන්

b)

මැකියාවෙල්ලි

c)

කාල් මාක්ස්

d)

එමානුවෙල් කාන්ට්

16.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ කිනම් වර්ෂයේද

a)

1931

b)

1910

c)

1947

d)

1833

17.

"මාගේ සටන" නම් කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද

a)

මැකියාවෙලි

b)

ශාන්ත ඔගස්ටීන්

c)

එමානුවෙල් කාන්ට්

d)

ඇඩෝල්ෆ් හිට්ලර්

18.

දේශපාලන විද්‍යාව අදහස් මුලින්ම ඉදිරිපත් කළේ කවුද

a)

මොන්ටෙස්කියු

b)

ඇරිස්ටෝටල්

c)

තෝමස් හොබ්ස්

d)

ජෝන් ලොක්

19.

”ජාතියේ පියා” ලෙස හඳුන්වන්නේ කවුරුන් ද

a)

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර

b)

ඩී.එස්.සේනානායක

c)

ඩඩ්ලි සේනානායක

d)

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක

20.

ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂයය කුමක් ද

a)

ලංකා සමසමාජ පක්ෂය

b)

එක්සත් ජාතික පක්ෂය

c)

ලංකා කම්කරු පක්ෂයය

d)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

21.

නූතන දේශපාලන විද්‍යාවේ පියා කවුරුන් ද

a)

නිකෝලොයි මැකියාවෙල්ලි

b)

ප්ලේටෝ

c)

ඇරිස්ටෝටල්

d)

ප්ලේටෝ

22.

වර්ණ භේදයට විරුද්ධව ක්‍රියා කල දකුණු අප්‍රිකාවේ පලවන ස්වදේශ ජනාධිපති කවුරුන් ද

a)

නෙල්සන් මැන්ඩලා

b)

චාල්ස් රොබර්ට්ස් ස්වර්ට්

c)

පී. ඩබ්ලිව්.බොතා

d)

ෆෙඩ්රික් විලියම් ද ක්ලර්ක්

23.

අන්තර්ජාතික දේශපාලනයේ පලමුවන අගමැතිනිය කවුරුන් ද

a)

සෝනියා ගාන්ධි

b)

ඉන්දිරා ගාන්ධි

c)

චන්ද්‍රිකා බණ්ඩාරනායක

d)

සිරිමාවෝ බණ්ඩාරනායක

24.

දෙවන ලෝක සංග්‍රාමයේ දී හිරෝෂිමාවට බෝම්බ ප්‍රහාර එල්ල කළේ කුමන වර්ෂයේ ද

a)

1945 ඔක්තෝබර් 06

b)

1945 අගෝස්තු 06

c)

1946 ඔක්තෝබර් 06

d)

1946 අගෝස්තු 06

25.

ඇමරිකාවේ පලවන ජනාධිපතිවරයා කවුද

a)

ඒබ්‍රහම් ලින්කන්

b)

විලියම් හෙන්රි හැරිසන්

c)

ජෝර්ජ් වොෂිංටන්

d)

ජුලිසීස් එස්. ග්‍රාන්ට්