wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

AC Motors

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

එකලා මොටෝරයක stator එකෙහි winding වලට එකලා AC සැපයුමක් ලබා දුන් විට ඇති වන ශ්‍රාවය වන්නේ

a)

නියත චුම්භක ශ්‍රාවයකි

b)

ප්‍රත්‍යාවාර්තා චුම්භක ශ්‍රාවයකි

c)

කරකැවෙන චුම්භක ශ්‍රාවයකි

d)

කිසිවක් නොවේ

2.

එකලා මොටරයකට ස්වයං ආරම්භයක් සාදා ගත හැක්කේ

a)

Voltage සැපයුම වැඩි කිරීම මගිනි

b)

line current එක වැඩි කිරීම මගිනි

c)

Load එක වැඩි කිරීම මගිනි

d)

split phase (කලාව වෙනස් කිරීමෙන්)

3.

Split phase motor එකක ප්‍රධාන දගරය හරහා යන ධාරාව සැපයුම් වොල්ටීයතාවය සමග කොපමණ ප්‍රමාණයක් Lag කරයිද?

a)

90˚

b)

15˚

c)

80˚

d)

120˚

4.

මොටරයේ ආරම්භක දගරය සමග සම්බන්ධ කර ඇති centrifugal switch එක වීවෘත්ත වන්නේ වේගය

a)

75%-80% වූ විටය

b)

100% වූ විටය

c)

50% වූ විටය

d)

1/3% වූ විටය

5.

Capacitor start motor එකක Starting Capacitor එක මගින් Starting Current එක කොපමණ ප්‍රමාණයක් lead කරයිද?

a)

90˚

b)

120 ˚

c)

70 ˚

d)

20 ˚

6.

AC/DC සැපයුම් දෙකෙන්ම ක්‍රියා කරන මොටරයේ නම කුමක්ද?

a)

Universal මෝටර්

b)

Induction මෝටර්

c)

Darlinton මෝටර්

d)

Pole Changing මෝටර්

7.

VFD මගින් පාලනය කල හැක්කේ

a)

මෝටරයේ Speed

b)

මෝටරයේ Speed & Torque

c)

මෝටරයේ Torque

d)

කිසිවක් නොවේ

8.

එකලා AC මෝටර් වර්ගයක් නොවන්නේ

a)

Repulsion Motors

b)

Split Phase Motors

c)

Capacitor Run Motors

d)

Shunt Motors

9.

RPM 1500/50Hz/400V ලෙස සදහන් synchronus මෝටරයක තිබිය යුතු චුම්භක Pole ගණන වන්නේ

a)

2

b)

4

c)

6

d)

8

10.

3Hp මෝටරයක KW ගණන ආසන්න වන්නේ

a)

0.746 KW

b)

2.238 KW

c)

746 KW

d)

3 KW

11.

slip Ring මෝටරයක රෝටරයට ප්‍රතිරෝදක සම්බන්ද කල විට සිදුවන්නේ

a)

Starting Current වැඩි වේ

b)

Torque වැඩි වේ

c)

Starting Current අඩු වේ Torque වැඩි වේ

d)

Starting Current වැඩි වේ Torque අඩු වේ

12.

DOL පරිපථයක MCB යොදාගන්නේ

a)

Short circuit protection වලට

b)

Over voltage protection වලට

c)

Over current protection වලට

d)

Over load protection වලට

13.

Auto transformer stater එක සුදුසුම වන්නේ

a)

Star ලෙස සම්බන්ද කල induction මෝටරයකට

b)

Star/Delta යන ඕනෑම ආකාරයකට සම්බන්ද කල induction මෝටරයකට

c)

Delta ලෙස සම්බන්ද කල induction මෝටරයකට

d)

Delta ලෙස සම්බන්ද කල Synchronous මෝටරයකට

14.

ලාබදායීම මෝටර start කරන ක්‍රමය වන්නේ

a)

Soft stater

b)

Auto-transformer starter

c)

Star-delta starter

d)

Rotor resistance starter

15.

මෝටරයක් Break වන විට නිෂ්පාදන ක්‍රියාවලියට සිදුවන බාදා අවම කරගැනීමට soft Stater යොදාගත හැකි සුදුසුම ක්‍රමය වන්නේ?

a)

Thyristor voltage controller method

b)

Thyristor current controller method

c)

Direct online method

d)

Star-delta method

16.

Servo මෝටරයකට ලබා දෙන input signal එක

a)

Digital විය යුතුයි

b)

analog වියයුතුයි

c)

Digital හෝ Analog වියයුතුයි

d)

AC වියයුතුයි

17.

variable reluctance stepper මෝටරයක salient POLE නිර්මාණය කර ඇත්තේ

a)

Paramagnetic ද්‍රව්‍ය වලිනි

b)

Ferromagneticද්‍රව්‍ය වලිනි

c)

Diamagnetic ද්‍රව්‍ය වලිනි

d)

Nonmagnetic ද්‍රව්‍ය වලිනි

18.

අඩුම RPM අගයන් සහිත එකලා මෝටර් වර්ගය වන්නේ

a)

universal. මෝටර

b)

hysteresis.මෝටර

c)

repulsion.මෝටර

d)

shaded poles මෝටර

19.

hybrid stepper motor නිර්මාණය කර ඇත්තේ

a)

highest speed.අදික වේගය සදහායි

b)

better efficiency. හොද කාර්යක්ෂමතාව සදහායි

c)

constant speed.නියත වේගයක් සදහායි

d)

highest starting torque අධික ආරම්බක ව්‍යවර්ථය සදහායි

20.

servo මෝටරයේ feedback ලබාදෙන කොටස wanne

a)

decoder

b)

encoder

c)

unicoder

d)

semicoder