wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

TRIANGLE'21

Total questions: 25

Worksheet time: 8mins

Name
Class
Date
1.

අන්තර්ජාතික දේශපාලනයේ පලමු වන අගමැතිනිය කවුරුන් ද?

a)

ඉන්දිරා ගාන්ධි

b)

සිරිමාවෝ බණ්ඩාරනායක

c)

සෝනියා ගාන්ධි

d)

චන්ද්‍රිකා බණ්ඩාරනායක

2.

වර්ණ භේදයට විරුද්ධව ක්‍රියා කල දකුණු අප්‍රිකාවේ පලවන ස්වදේශ ජනාධිපති කවුරුන් ද

a)

ෆෙඩ්රික් විලියම් ද ක්ලර්ක්

b)

චාල්ස් රොබර්ට්ස් ස්වර්ට්

c)

පී. ඩබ්ලිව්.බොතා

d)

නෙල්සන් මැන්ඩලා

3.

ඇමරිකාවේ වර්ථමාන ප්‍රාන්ත ආණ්ඩු ගණන කීය ද

a)

50

b)

25

c)

60

d)

55

4.

ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂයය කුමක් ද

a)

එක්සත් ජාතික පක්ෂය

b)

ලංකා කම්කරු පක්ෂයය

c)

ලංකා සමසමාජ පක්ෂය

d)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

5.

දෙවන ලෝක සංග්‍රාමයේ දී හිරෝෂිමාවට බෝම්බ ප්‍රහාර එල්ල කළේ කුමන වර්ෂයේ ද

a)

1946 ඔක්තෝබර් 06

b)

1945 ඔක්තෝබර් 06

c)

1946 අගෝස්තු 06

d)

1945 අගෝස්තු 06

6.

”ජාතියේ පියා” ලෙස හඳුන්වන්නේ කවුරුන් ද

a)

ඩී.එස්.සේනානායක

b)

ඩඩ්ලි සේනානායක

c)

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර

d)

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක

7.

ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වූ රාජ්‍යය කුමක් ද

a)

රෝමය

b)

ග්‍රීසිය

c)

වැනිසිය

d)

ඉතාලිය

8.

"මාගේ සටන" නම් කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද

a)

ඇඩෝල්ෆ් හිට්ලර්

b)

ශාන්ත ඔගස්ටීන්

c)

මැකියාවෙල්ලි

d)

එමානුවෙල් කාන්ට්

9.

බලතල බෙදීමේ සංකල්පය ඉදිරිපත් කලේ කවුද

a)

මැකියාවෙල්ලි

b)

චාල්ස් මොන්ටෙස්කියු

c)

ශාන්ත ඔගස්ටීන්

d)

එමානුවෙල් කාන්ට්

10.

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායක හැඳින්වූ නම කුමක්ද

a)

පාර්ලිමේන්තුව

b)

රාජ්‍ය මන්ත්‍රණ සභාව

c)

සෙනෙට් සභාව

d)

ව්‍යවස්ථාදායක සභාව

11.

මාක්ස්වාදය ඉදිරිපත් කළ ප්‍රමුඛ චින්තකයා කවුද

a)

පෙඩ්රික් එංගල්ස්

b)

ජෙරමි බෙන්තම්

c)

කාල් මාක්ස්

d)

පිදෙල් කැස්ට්‍

12.

කොමියුනිස්ට් ප්‍රකාශනය ඉදිරිපත් කලේ කවුද

a)

මැකියාවලි

b)

එමානුවෙල් කාන්ට්

c)

කාල් මාක්ස්

d)

ශාන්ත ඔගස්ටීන්

13.

පාර්ලිමේන්තු ක්‍රමය මුලින්ම ආරම්භ වූයේ කොහෙන්ද

a)

ඇමරිකාවෙන්

b)

ස්විට්සර්ලන්තයෙන්

c)

බ්‍රිතාන්‍යයෙන්

d)

ඉන්දියාවෙන්

14.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ කිනම් වර්ෂයේද

a)

1931

b)

1910

c)

1947

d)

1833

15.

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායක හැඳින්වූ නම කුමක්ද

a)

සෙනෙට් සභාව

b)

පාර්ලිමේන්තුව

c)

ව්‍යවස්ථාදායක සභාව

d)

රාජ්‍ය මන්ත්‍රණ සභාව

16.

ඇමරිකාවේ පළවෙනි ජනාධිපති කවුරුන්ද

a)

ඒබ්‍රහම් ලින්කන්

b)

විලියම් හෙන්රි හැරිසන්

c)

ජෝර්ජ් වොෂිංටන්

d)

ජුලිසීස් එස්. ග්‍රාන්ට්

17.

පාර්ලිමේන්තුවේ මුලසුන දරන පුද්ගලයා කවුද

a)

කථානායක

b)

අගමැති

c)

අගවිනිසුරු

d)

ජනාධිපති

18.

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභිකයින් සංඛ්‍යාව කීයද

a)

223

b)

225

c)

255

d)

165

19.

II ලෝක යුද්ධය සිදු වූ වර්ෂය දක්වන්න

a)

1914 - 1918

b)

1939 - 1945

c)

1939 - 1943

d)

1939 - 1946

20.

දේශපාලන විද්‍යාව අදහස් මුලින්ම ඉදිරිපත් කළේ කවුද

a)

ඇරිස්ටෝටල්

b)

තෝමස් හොබ්ස්

c)

මොන්ටෙස්කියු

d)

ජෝන් ලොක්

21.

ලංකාවේ පලවන විධායක ජනාධිපති කවුරුන් ද

a)

රණසිංහ ප්‍රේමදාස

b)

විලියම් ගොපල්ලව

c)

එස්.ඩබ්.ආර්.ඩී .බණ්‌ඩාරනායක

d)

ජේ.ආර්.ජයවර්ධන

22.

ලංකාවේ පලවන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කුමක් ද

a)

කෲ මැකලම් ප්‍රතිසංස්කරණය

b)

කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය

c)

ඩොනමෝර් ප්‍රතිසංස්කරණය

d)

මැනිං ප්‍රතිසංස්කරණය

23.

ශ්‍රී ලංකාවේ මානව අයිතීන් ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති ආයතනය නම් කරන්න

a)

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

b)

මැතිවරණ කොමිෂන් සභාව

c)

අධිකරණ සේවා කොමිෂන් සභාව

d)

මානව හිමිකම් කොමිසන් සභාව

24.

ලෝක යුද්ධ සමයේදී බෙනිටො මුසොලින් නියෝජනය කළ රට කුමක්ද

a)

ජර්මනිය

b)

ඇමරිකාව

c)

රුසියාව

d)

ඉතාලිය

25.

පළාත් සභාවක විධායක ප්‍රධානියා හඳුන්වන කුමක්ද

a)

අග්‍රාමාත්‍ය

b)

ඇමති

c)

ආණ්ඩුකාරවරයා

d)

දිසාපති