wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

9 ශ්‍රේණිය විද්‍යාව ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත

Total questions: 20

Worksheet time: 2mins

Name
Class
Date
1.

තනිව ගත් කල පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවින් ක්ෂුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි .මොවුන් අතුරින් ක්ෂුද්‍ර ජීවියෙකු නොවන්නේ

a)

යිස්ට්

b)

ඩයටම

c)

සල්ව්නියා

d)

අමිබා

2.

මෙම කාණ්ඩය තුළ බහු සෛලික යින් සිටිය ද ක්ෂුද්‍ර ජීවියෙකු ලෙස සැලකේ.

a)

බැක්ටීරියා

b)

දිලිර

c)

virus

d)

protozoa

3.

දිලීරයක් නොවන්නේ

a)
b)
c)
d)
4.

සංචරණය සඳහා පක්ෂම ව්‍යාජ පාද හෝ කශිකා දරන්නේ

a)

දිලීර

b)

ප්‍රොටසෝවා

c)

බැක්ටීරියා

d)

virus

5.

පෘථිවිය මත ඉතා පුළුල්ව ව්‍යාප්ත වී ඇති ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය

a)

බැක්ටීරියා

b)

දිලීර

c)

Algae

d)

protozoa

6.

ක්ෂුද්‍රජීවීන්ගේ අහිතකර බලපෑමක් වන්නේ

a)

ආහාර නරක් කිරීම

b)

කොම්පෝස්ට් පොහොර සෑදීමට දායක වීම

c)

නයිට්‍රජන් තිර කිරීම

d)

කසල වියෝජනය

7.

නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවකි

a)

Azotobactor

b)

Acetobactor

c)

Lactobacillus

d)

Methanococcus

8.

දිලීර විනාශ කරන ප්‍රතිජීවකය කි

a)

පෙනිසිලින්

b)

ග්‍රීසියොෆුල්වින්

c)

අමොක්සලින්

d)

එරිත්‍රොමයිසින්

9.

ජලජ දිලීරය කි

a)

ඔල්ටනෙරියා

b)

මියුකර්

c)

යිස්ට්

d)

රයි‍සොපස්

10.

මුල්ම ප්‍රතිජීවකය වන පෙනිසිලින් සොයා ගත්තේ

a)

එඩ්වඩ් ජෙනර්

b)

ඇල්බර්ට්අ යින්ස්ටයින්

c)

ෆ්‍රන්ක්ලින්

d)

ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං

11.

විෂහරණය කරනහරණය කරන ලද දුලක ප්‍රතිජීවකයක් ලෙස යොදා යොදාගන්න අවස්ථාවකි

a)

පිටගැස්ම එන්නත

b)

පෝලියෝ එන්නත

c)

කොළරා එන්නත

d)

හෙපටයිටීස් B එන්නත

12.

ක්ෂුද්‍රජීවීන් යොදා ගැනෙන කර්මාන්තයක් නොවන්නේ

a)

බේකරි කර්මාන්තය

b)

ලෝහ නිස්සාරණය

c)

දියමන්ති කැපීම

d)

මධ්‍යසාර නිෂ්පාදනය

13.

යෝගට් නිෂ්පාදනයේ දී නිෂ්පාදනයේදී දායක වන ක්ෂුද්‍ර ජීවි යුගල වන්නේ

a)

මියුකර් හා රයි‍සොපස්

b)

streptococcus හා ලැක්ටොබැසිලස්

c)

ඊස්ට් හා acetobactor

d)

acetobactor හාAzotobactor

14.

බැක්ටීරියා රෝගයකි

a)

ක්ෂය රෝගය

b)

ඩෙංගු

c)

මැලේරියාව

d)

ජලභීතිකාව

15.
a)

ඉහත කර්මාන්තයේ දී Methanococcus ගනියි

b)

ඉහත කර්මාන්තයේදි penicillin යොදා ගනියි

c)

ඉහත කර්මාන්තයේ දී ලැක්ටොබැසිලස් යොදා ගනී

d)

ඉහත කර්මාන්තයේදි mucor යොදා ගනී

16.

වෛරස් රෝගයකි

a)

කෙසෙල් වද පීදීම

b)

දියමලං කෑම

c)

අංගමාරය

d)

කැරට් මෘදු කුණුවීම

17.

ජෛවරසායනික අවි නිපදවීම සඳහා යොදාගන්නා ක්ෂුද්‍ර ජීවියෙකි

a)

streptococcus

b)

alternaria

c)

rhizopus

d)

anthax

18.

ජෛව ප්‍රතිකර්මණය යනු

a)

ලෝහ නිස්සාරණය සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීමයි

b)

පරිසර දූෂක දූෂක ඉවත් කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීමයි

c)

ජීව වායුව නිපදවීමට ක්ෂුද්‍ර ජීවීන් යොදා

d)

ශාක කෙඳි වෙන්කර ගැනීමට ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීමයි

19.

ලැක්ටොබැසිලස් බැක්ටීරියාව මගින් කිරි වල ඇති ලැක්ටෝස් නම් කාබෝහයිට්‍රේට් වර්ගය

a)

ප්‍රෝටීන බවට පත් කරයි

b)

මේදය බවට පත් කරයි

c)

ලැක්ටික් අම්ල බවට පත් කරයි

d)

ග්ලූකෝස් බවට පත් කරයි

20.

දූෂිත ආහාර ආහාර මඟින් බෝ නොවන රෝගයකි

a)

උණසන්නිපාතය

b)

ඇමීබා අතීසාරය

c)

ඩෙංගු

d)

ඉහත කිසිවක් නොවේ

Similar Resources on Wayground