wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

IQ

Total questions: 25

Worksheet time: 9mins

Name
Class
Date
1.

තේ පර්යේෂණායතනය පිහිටා ඇත්තේ ?

a)

පල්ලේකැලේ

b)

කුඩාකැලේ

c)

තලවාකැලේ

d)

කොටුකැලේ

2.

මනමේ නාට්‍යයට පාදක වී ඇති බෞද්ධ ජාතක කතාව ?

a)

චුල්ල නාරද ජාතකය

b)

සම්බුලා ජාතකය

c)

සිරි කාලකණ්ණි ජාතකය

d)

චුල්ල ධනුද්දර ජාතකය

3.

ශ්‍රී ලංකාභිමාන්‍ය මෙරට පුරවැසියෙකුට ලැබිය හැකි ඉහලම සම්මානය වේ. එය දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා කවුද ?

a)

ආතර් සී. ක්ලාක් මහතා

b)

ඒ.ටී. ආරියරත්න මහතා

c)

රණසිංහ ප්‍රේමදාස මහතා

d)

ලක්ෂ්මන් කදිරගාමර් මහතා

4.

ලොව දිගම ජාතික ගීය හිමි රට කුමක්ද ?

a)

ඉතාලිය

b)

ග්‍රීසිය

c)

ඇන්ගෝලාව

d)

තුර්කිය

5.

ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන වික්ටෝරියා වේල්ලේ උස මීටර් කීයද ?

a)

125

b)

123

c)

122

d)

121

6.

කදම්භ නදී ලෙස හැඳින්වූ ගංගාව වර්තමානයේ හඳුන්වන නම ?

a)

මල්වතු ඔය

b)

දැදුරු ඔය

c)

මා ඔය

d)

කිරිඳි ඔය

7.

සාක් සංවිධානය ආරම්භ වූ වර්ෂය කුමක්ද ?

a)

1984

b)

1985

c)

1988

d)

1982

8.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් මාවත ලෙස නම් කරන ලද්දේ?

a)

වජිර පාර

b)

ලෝරන්ස් මාවත

c)

ඩික්මන් පාර

d)

ෆොන්සේකා මාවත

9.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ වසර ?

a)

1949

b)

1950

c)

1951

d)

1952

10.

කොළඹ නගරයේ ඇති ප්‍රධාන කලාප ගණන කීයද ?

a)

14

b)

15

c)

16

d)

13

11.

2015 මහා මැතිවරණයේදී දිගම ඡන්ද පත්‍රිකාව ලැබුණේ කුමන දිස්තික්කයකටද?

a)

කොළඹ

b)

ගාල්ල

c)

මාතර

d)

මහනුවර

12.

වර්තමාන නව මුදල් නෝට්ටු කාණ්ඩයේ දක්නට නොලැබෙන රූපයක් වන්නේ?

a)

කොළඹ වරාය

b)

මත්තල ගුවන් තොටුපොල

c)

නොරච්චෝල විදුලි බලාගාරය

d)

වෙහෙරගල වේල්ල

13.

මහ බැංකුව පිහිටවීම සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාව

a)

නොක්ස් වාර්තාව

b)

බැදුම්කර වාර්තාව

c)

එක්ස්ටර් වාර්තාව

d)

ඩොනමෝර් වාර්තාව

14.

දකුණු පළාතට අයත් නිළ පුෂ්පය ?

a)

ඇට්ටෙරියා මල

b)

හීන් බෝවිටියා මල

c)

වෙසක් මල

d)

ගොඩ මානෙල් මල

15.

අලිතාලියා කුමන රටක ගුවන් සේවයක්ද ?

a)

ඉතාලිය

b)

මෙක්සිකෝව

c)

තුර්කිය

d)

සිංගප්පූරුව

16.

ලෝකයේ දෙවැනියටම විශාල රට කුමක්ද?

a)

රුසියාව

b)

ඉන්දියාව

c)

බ්‍රසීලය

d)

කැනඩාව

17.

ලෝකයේ පැරණිම ජාතික ධජය හිමි රට ?

a)

එංගලන්තය

b)

ග්‍රීසිය

c)

ඩෙන්මාර්කය

d)

ඉතාලිය

18.

ශ්‍රි ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමජිකත්වය ලබාගත් වසර කුමක්ද ?

a)

1945

b)

1947

c)

1948

d)

1949

19.

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත පළමු නවකතාව වන්නේ ?

a)

ගම්පෙරළිය

b)

සෝමා

c)

කලියුගය

d)

ලීලා

20.

උමා ඔය ව්‍යාපෘතියට ආධාර කල රට කුමක්ද ?

a)

ජපානය

b)

කැනඩාව

c)

ඉරානය

d)

ස්වීඩනය

21.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මුල්ම වරට තරඟයකට සහභාගි වූ ජාත්‍යන්තර කණ්ඩායම ?

a)

නවසීලන්තය

b)

එංගලන්තය

c)

ඉන්දියාව

d)

පාකිස්තානය

22.

UNITED 2026 නමින් පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ රටවල් තුනට අයත් රටක් වන්නේ ?

a)

බ්‍රසීලය

b)

නවසීලන්තය

c)

කැනඩාව

d)

පෘතුගාලය

23.

අඩුම එක්දින තරඟ සංඛ්‍යාවකින් එක්දින කඩුළු 100 සීමාවට ළඟා වූ ක්‍රීඩකයා කවුද ?

a)

ෂේන් බොන්ඩ්

b)

සක්ලේන් මුෂ්ටාක්

c)

රෂීඩ් ඛාන්

d)

මිචෙල් ස්ටාක්

24.

ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව ලෙස හැඳින්වෙන්නේ ?

a)

ක්‍රිකට්

b)

හොකී

c)

මල්ලව පොර

d)

බැඩ්මින්ටන්

25.

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණේ කුමන වසරේදීද ?

a)

1982

b)

1980

c)

1979

d)

1981