wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Electronic entry from basic Level

Total questions: 25

Worksheet time: 39mins

Name
Class
Date
1.

සම්මතයට අනුව ධාරාවෙ දිශාව වන්නේ?

a)

ඉලෙක්ට්‍රෝන ගලන දිශාව වේ.

b)

ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ද දිශාව වේ.

c)

ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි දිශාවෙ සිට අඩු දිශාවට වේ.

d)

පිලිතුරු සියල්ල නිවැරදිය

2.

සම්මත ධාරාවෙ අර්ථය වන්නේ?

a)

ඹ්නෑම හරස් කඩක් හරහා, පැයක කාලයක් තුලදී ගලායන ආරෝපන ප්‍රමානයයි.

b)

පිලිතුරු සියල්ල වැරදිය.

c)

ඹ්නෑම හරස් කඩක් හරහා, ඒකීය කාලයක් තුලදී ගලායන ආරෝපන ප්‍රමානයයි.

d)

ඹ්නෑම හරස් කඩක් හරහා, කිසියම් කාලයක් තුලදී ගලා නොයන ආරෝපන ප්‍රමානයයි.

3.

සන්නායකයක් හරහා 4ms තුලදී ගලන ආරෝපන ප්‍රමානය 8uC නම්, එය තුලින් ගලන ධාරව කොපමනද?

a)

2A

b)

2mA

c)

2uA

d)

2uC

4.

සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි අසත්ය ප්‍රකාශය කුමක්ද්ද?

a)

සන්නායකයක දිග එහි ප්‍රතිරෝධයට අනුලෝමව සමානුපතික වේ.

b)

සන්නායකයක දිග එහි ප්‍රතිරෝධයට අනුලෝමව සමානුපතික වේ.

c)

සන්නායකයක උෂ්නත්වය එහි ප්‍රතිරෝධයට අනුලෝමව සමානුපතික වේ.

d)

සන්නායකය තනා ඇති ලෝහය මත රදා පවති

5.

සමක ප්‍රතිරෝදය සොයන්න?

a)

2K

b)

3K

c)

4K

d)

5K

6.

Vout සොයන්න

a)

1V

b)

2V

c)

3V

d)

4V

7.

ප්‍රතිරෝධයේ අගය සොයන්න

a)

560ohm

b)

56Kohm

c)

5.6Mohm

d)

5.6Kohm

8.

5 band ප්‍රතිරෝදයේ අගය සොයන්න

a)

0.147Kohm

b)

147kohm

c)

147mOhm

d)

1470ohm

9.

33KK යනුවෙන් අදහස් වන්නේ

a)

33Kohm 10%

b)

3.3Kohms 20%

c)

0.33Kohm 10%

d)

ප්‍රශ්නයේ වරදක් ඇත

10.

ප්‍රතිරෝදය මතුපිට 103 ලෙස සදහන් කර ඇත්නම් , එහි අගය සොයන්න

a)

10 ohm

b)

10 Kohm

c)

10 mohm

d)

0.1 ohm

11.

Thermistor සදහා අසත්‍යය ප්‍රකාශය කුමක්ද ?

a)

NTC & PTC යනුවෙන් දෙකක් ඇත

b)

NTC වර්ගය , උෂ්ණත්වය අඩුවන විට තම ප්‍රතිරෝදය වැඩිවීම සිදුවේ

c)

NTC වර්ගය , උෂ්ණත්වය අඩුවන විට තම ප්‍රතිරෝදය අඩුවීම සිදුවේ

d)

PTC වර්ගය , උෂ්ණත්වය වැඩි වන විට තම ප්‍රතිරෝදය වැඩි වීම සිදුවේ

12.

LDR සදහා සත්‍ය ප්‍රකාශය කුමක්ද ?

a)

උෂ්ණත්වය අනුව ප්‍රතිරෝදය වෙනස් කරගනී

b)

ආලෝකය වැඩිවෙන විට ප්‍රතිරෝදය වැඩිවේ

c)

ආලෝකය අඩුවන විට ප්‍රතිරෝදය වැඩිවේ

d)

උෂ්ණත්වය වැඩිවන විට ප්‍රතිරෝදය වැඩිවේ

13.

Varistor සදහා අසත්‍ය ප්‍රකාශය කුමක්ද ?

a)

මෙය ප්‍රතිරෝදයකි

b)

එහි නියමිත වෝල්ටීය මට්ටම ඉක්මවා ගියවිට short circuit නොවේ

c)

මෙය පරීපතේ ආරක්ෂක උපාංගයක් ලෙස හැසිරෙ

d)

මෙය අඩු වොල්ටියතත්වයකදී ඉහල ප්‍රතිරෝදයක් පවතී

14.

230V විභවයක් ඇති පරිපතයකට 3A ධාරාවක් ලබාගන්නා උපකරණයක් සව්විකර ඇත , තප්පර 10 ක් තුලදී එම උපකරණයෙන් වැයවන ශක්තිය කොපමණද ?

a)

30J

b)

30KJ

c)

690KJ

d)

6.9KJ

15.

එක්තරා ගෙදරකට ගෙනා විදුලි කෙතලයකට 230V /50Hz /1000 W ලෙස සදහන් කොට තිබුණි, එයට ඔරොත්තු දෙන ධාරාව කුමක්ක්ද ?

a)

1.3A

b)

2.3A

c)

3.3A

d)

4.3A

16.

Diode යක් නොවන්නේ කුමක්ද ?

a)

LED

b)

Zener

c)

Tunnel

d)

potentiometer

17.

පූර්ණ තරංග ඍජු කරණයේ අනුපිලිවෙල නොවන්නේ ?

a)

step down Transformer-> four Rectifier diode -> smoothing capacitor ->Regulator

b)

Center tap step down Transformer-> two Rectifier diode -> smoothing capacitor ->Regulator

c)

Center tap step down Transformer-> two Rectifier diode -> Zener Diode -> smoothing capacitor

d)

step down Transformer-> four Rectifier diode -> smoothing capacitor ->Zener Diode

18.

Capacitor යක ධාරිතාවය කෙරෙහි බලපාන සාදකයක් නොවන්නේ ?

a)

තහඩු අතර පරතරය

b)

තහඩුවල වර්ගඑලය

c)

පාරවිද්යුත් ද්‍රවය

d)

ගබඩා වී ඇති ආරෝපණ ප්‍රමාණය

19.

සමක ධාරිතාවය සොයන්න

a)

149.85mF

b)

149.85uF

c)

59.98uF

d)

59.98mF

20.

පහත ධාරිත්‍ර ඇසුරෙන් Electrolytic Capacitor යක් වන්නේ කුමක්ද?

a)
b)
c)
d)
21.

පහත සංකේත අතුරින් සෙනර් දියෝඩය තෝරන්න

a)
b)
c)
d)
22.

BJT වර්ගයේ ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද?

a)

PNP වල VBE= - 0.7V වන අතර NPN වල VBE= 0.7V

b)

NPN හා PNP වල base අග්‍රයෙන් එය තුලට ධාරාව පැමිණේ

c)

සංතෘප්ත කලාපයේදී ON ස්විචයක් ලෙස හැසිරෙ

d)

ක්‍රියාකාරී අවස්ථාවේදී වර්ධකයක් ලෙස හැසිරෙ

23.

FET transistor යක් නොවන්නේ මින් කුමක්ද ?

a)

JFET

b)

IGBT

c)

MOSFET

d)

SCR

24.

මල්ටිමීටර් පාටාංකය x1000 ඇතිවිට කුමක්ද?

a)

15 ohm

b)

15 Kohm

c)

150 ohm

d)

150 Kohm

25.

Multivibrator පරිපථය සදහා යොදා නොගත් උපාංගය වන්නේ

a)

capacitors

b)

BJT transistors

c)

FET Transistors

d)

Resistors