wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Genius

Total questions: 10

Worksheet time: 2mins

Name
Class
Date
1.

ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපති කවුරුන්ද ?

a)

ගෝඨාභය රාජපක්ෂ

b)

මෛත්‍රීපාල සිරිසේන

c)

මහින්ද රාජපක්ෂ

d)

චන්ද්‍රිකා කුමාරතුංග

2.

ලෝක ප්‍රසිද්ධ අලිබාබා වෙබ් අඩවියේ නිර්මාතෘ කවුරුන්ද?

a)

ස්ටීව් ජෝබ්ස්

b)

ජැක් මා

c)

මාර්ක් සකර්බර්ග්

d)

ඩොනල්ඩ් ට්‍රම්ප්

3.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටා ඇත්තේ කොහේද ?

a)

කොළඹ 03

b)

කොළඹ 04

c)

කොළඹ 01

d)

කොළඹ 05

4.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය කොපමනද ?

a)

3.2%

b)

2.5%

c)

3.1%

d)

3.0%

5.

ගිණුම්කරණ මූලිකාංග කොපමනද ?

a)

6

b)

5

c)

8

d)

4

6.

ලොව කුඩාම රාජ්‍යය වන්නේ ?

a)

වතිකානුව

b)

බෘනායී

c)

චෙකොස්ලෝවැකියාව

d)

බල්ගේරියාව

7.

ආසියාවේ දිගම ගඟ කුමක්ද?

a)

යැන්සි

b)

කහ ගඟ

c)

සැල්වීන් ගඟ

d)

ටයිග්‍රීස්

8.

ලොව ධනවත්ම මිනිසා කවුරුන්ද ?

a)

බිල්ගේට්ස්

b)

ජෙෆ් බෙසොස්

c)

වොරන් බෆට්

d)

ජැක් මා

9.

BREXIT සමඟ ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන රට කුමක්ද ?

a)

එක්සත් රාජධානිය

b)

ඇමරිකා එක්සත් රාජධානිය

c)

නෙදර්ලන්තය

d)

ප්‍රංශය

10.

ලංකාවේ දිගම උමග වන්නේ ?

a)

කුකුළේ ගඟ උමඟ

b)

උමා ඔය උමඟ

c)

සමනල වැව උමඟ

d)

බඹරකන්ද උමඟ