Font size
WorksheetsBRAIN UP
Total questions: 10
Worksheet time: 2mins
ලෝකප් ප්‍රසිද්ධ මෙම ටෙනිස් ක්‍රීඩිකාව කවුරුන්ද?
නයෝමි ඔස්කා
සිමෝනා හලිප්
ශෙරීනා විලියම්ස්
බිලී ජේන් කින්
මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ඔලිම්පික් පහන දැල්වූ ක්‍රීඩිකාව කවුරුන්ද?
නයෝමි ඔස්කා
ඔලීවියා විවියන්
අැලිසන් ෙෆලික්ස්
සිමෝන් බයිල්ස්
පැරා ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දුන් ක්‍රීඩාව කුමක්ද?
යගුලිය විසි කිරීම
කවපෙත්ත විසිකිරීම
බෝට්ටු පැදීම
හෙල්ල විසිකිරීම
සුප්‍රකට ටෙනිස් ක්‍රීඩිකාවක් වන serena williams කුමන රටේ ක්‍රීඩිකාවක් ද?
ජපානය
ඉතාලිය
එංගලන්තය
ඇමරිකාව
චෙස් පුවරුවේ ඇති ඉත්තන් ගණන කොපමණ ද?
32
16
20
26
වොලිබෝල් ක්‍රීඩාවේ එක් පිලකට සිටිය යුතු ක්‍රීඩකයන් ගනන කොපමණද?
5
10
6
8
ජුලියන් බෝලිං ප්‍රසිද්ධ කුමන ක්‍රීඩාව සඳහා ද?
පිහිනුම් ක්‍රීඩාව
දුර පැනීමේ ක්‍රීඩාව
දිවීමේ ක්‍රීඩාව
ජිම්නාස්ටික් ක්‍රීඩාව
1996 වර්ෂය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිළෙහි නායකත්වය දැරුවේ කවුරුන්ද?
අරවින්ද සිල්වා
අර්ජුන රණතුංග
රොෂාන් මහනාම
සනත් ජයසූරිය
එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකා වගේ නම කුමක්ද?
ශ්‍රියානි කුලවංශ
දමයන්ති දර්ශා
ජයන්ති කුරු උතුම්පාල
හංසනී ගෝමස්
ඉම්රාන් ඛාන් යනු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
හරි
වැරදි
