NEW
Font size
Worksheetsසතර කන් මන්ත්‍රණය හා ගුත්තිල වෙණ නද
Total questions: 15
Worksheet time: 5mins
උම්මග්ග ජාතකය ලියවුණු යුගය
දඹදෙණි
කුරුණෑගල
ගම්පොළ
කෝට්ටේ
උම්මග්ග ජාතකයෙන් කියවෙන පාරමිතාව වන්නේ
වීර්ය
ප්‍රඥා
දාන
ශාන්ති
උම්මග්ග ජාතකයේ ප්‍රධාන චරිත දෙක
අමරා දේවි හා තලතා දේවි
කේවට්ට හා මහෞෂධ
වේදේහ හා බ්‍රහ්මදත්ත
දේවින්ද හා කාවින්ද
උම්මග්ග ජාතකයේ දර නැවැත්වීමේ ප්‍රශ්නය උද්ගත වන්නේ
සතර කන් මන්ත්‍රණයේ දී
මියුලු නුවර වටලෑම
යුද්ධෝපාය යෙදීම
ධර්ම යුද්ධය
උම්මග්ග ජාතකයේ සුරාපානෝත්සවය සදහන් වන්නේ
ධර්ම යුද්ධය
සතර කන් මන්ත්‍රණය
යුද්ධෝපාය යෙදීම
මියුලු නුවර වටලෑම
ගුත්තිල ජාතකය රචනා වූ යුගය
කෝට්ටේ
දඹදෙනි
කුරුණෑගල
ගම්පොළ
ගුත්තිල කාව්‍ය රචනා වූ යුගය වන්නේ
කෝට්ටේ
කුරුණෑගල
දඹදෙණි
ගම්පොළ
වායු ගණයෙන් ඇරඹුණු කාව්‍ය වන්නේ
කාව්‍යශේකරය
කව්සිළුමිණ
සඳකිදුරු කව
ගුත්තිල දා කව
ගුත්තිල කාව්‍යයේ වීණා වාදනයේ මිහිරි බව පැවසු කවි අයත් විරිත වන්නේ
සොළොස්මත් විරිත
ගී විරිත
සවිසිමත් විරිත
වසන්ත විරිත
ගුත්තිල කාව්‍යයේ අඩංගු පද්‍ය සංඛ්‍යාව
111
611
511
411
ගුත්තිල කාව්‍යයේ රචකයා වන්නේ
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
වෑත්තෑවේ හිමි
මෛත්‍රී හිමි
ධම්මදින්න හිමි
"වැඳ රද පද කමල" යන වැකියේ ඇති කාව්‍යාලංකාරය කුමක්ද?
උපමා
රූපක
එළිසමය
ස්වභාවෝක්ති අලංකාර
ඔබට නියමිත කවි වල ඇති විරිත් ගණන වන්නේ
04 කි
05 කි
02 කි
03 කි
ශබ්දාලංකාරයක් වන්නේ
උපමා
රූපක
වැල් උපමා
අනුප්‍රාස
අර්ථ අලංකාරයක් වන්නේ
එළිසමය
උපමා
අනුප්‍රාසය
රිද්මය
