wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ladder Quiz'21

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

නුතන ක්‍රිකට් ක්‍රීඩාවේ පියා කවුද?

a)

N.C.ආනර්

b)

W. G ඝෘස්

c)

නික්ලස් කෝපර්

d)

ග්ලේන් තෝමස්

2.

පැරාලිම්පික් ආරම්භවුයේ කුමන වසරකදිද?

a)

2021

b)

2012

c)

2015

d)

2019

3.

එක්දින තරයගකදි කණ්ඩායක් හබා ගිය වැඩිම ලකුණු කියද?

a)

370

b)

438

c)

450

d)

373

4.

වැඩිම දායකවිම් පර්මානයක් ඇති ශ්‍රී ලංකාවේ පුද්ගල යුටියුබ් චැනලය කුමක්ද?

a)

අපේ අම්මා

b)

රැට්ටා

c)

යොහානි

d)

Change bro

5.

ඩෙනිස්ද මේනස් (Dennis the menace) කාටූනයේ නිර්මාතෘ කවුද?

a)

ලෝයිඩ් මෝරය්සේඩ් (LOID MORISED)

b)

ෆේඩ් ක්වම්බ් (FRED KVAMB)

c)

හැන්ක් කෙචැම් (HANK KECHAM)

d)

ජිම් හෙන්සන් (GIM HENSON)

6.

ලන්ඩන් කුලුන ඉදිකළ රජු?

a)

විලියම් රජු

b)

ජෝර්ජ් රජු

c)

හෙන්රි රජු

d)

ඒතල්ස්ටන් රජු

7.

2021 ලොව වැඩියේන්ම බාගත (Download) කළ යෙදුම (app) කුමක්ද?

a)

WhatsApp

b)

Facebook

c)

TikTok

d)

Snapchat

8.

(Adolf Hitler) ඇඩෝල්ෆ් හිට්ලර් ජර්මනියට ගෝස් ලෝක සංගරාමයට හා ජර්මානු හමුදාවට බැදුනේ කවදාද?

a)

1912

b)

1908

c)

1913

d)

1916

9.

මෙවර ඔලිම්පික්හි තහනම්වු රට වන්නේ?

a)

රුසියාව

b)

ඉතාලිය

c)

ඇමරිකාව

d)

මාලදිවයින

10.

ඇමරිකාවෙ එක්සත් ජනපදයෙ පරාන්ත ගණන?

a)

160

b)

152

c)

124

d)

153

11.

පොත් සදහා නිකුත් කරන ජාත්‍යන්තර ප්‍රමිති අංක හදුන්වන්නෙ කිනම් ඉංග්‍රිසි අකුරු හතරෙන්ද?

a)

ISBB

b)

ISBN

c)

ISDM

d)

ISCH

12.

මිනිස් සිරුරෙ විශාලතම අවයවය කුමක්ද?

a)

වකුගඩුව

b)

සම

c)

හිස

d)

කොඳු ඇට පෙළ

13.

වොල්ට් ඩිස්නි උපත ලැබුවෙ ?

a)

1902

b)

1901

c)

1905

d)

1906

14.

මාරි කියුරි උපත ලැබුවෙ?

a)

1868

b)

1867

c)

1869

d)

1872

15.

ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවෙ කොහෙද?

a)

ජපානයෙ

b)

ඇමෙරිකාවෙ

c)

ඔස්ට්රියාව

d)

ජර්මනියේ

16.

ගුවන්‍ යානා නිෂ්පාදනයෙ ප්‍රමුඛයා කවුද?

a)

එයාර් බස්

b)

බොයින්ග්

c)

ලොක් හිට්

d)

මැක් ලොනල්

17.

ලොව මෙතෙක් සිදු වූ CYPTOCURRENCY සොරකම කල මුදල කොපමණද?

a)

Dollar Million 600

b)

Dollar Million 730

c)

Dollar Million 1225

d)

Dollar Million 1538

18.

ලෝකයේ ප්‍රථම දුරකථන ඇමතුම ලබා ගත්තෙ කවදාද ?

a)

1879

b)

1876

c)

1890

d)

1878

19.

ලොව මිල අධිකම කාරය කුමක්ද?

a)

BUGATTI CHIRON

b)

BUGTTI DIVO

c)

FERRARI 1963

d)

FERRARI LA FERRARI

20.

ආර්ථික විද්‍යාවේ පියා කවුද ?

a)

ඇඩම් ස්මිත්

b)

මාරි කියුරි

c)

චාල්ස් බැබෙජ්

d)

ඇරිස්ටොටල්