WorksheetsAgro-Trivia'21
Total questions: 15
Worksheet time: 5mins
දිනකට වැඩිම භූමි ප්‍රමාණයක් වගා කළ හැකි නගුල් වර්ගයක් වන්නේ,
තැටි නගුල යි.
ගැමි ලී නගුල යි.
සැහැල්ලු යකඩ නගුල යි.
දෙරෝද ට්‍රැක්ටරයට සවි කරන ලද හැඩ ලෑලි නගුල යි.
ගොයම් පැල සිටුවන යන්ත්‍රයට යෙදීමට ගොයම් පැළ ලබා ගැනීම සඳහා භාවිතා කරන තවාන් වර්ගය වනුයේ,
ඩැපොග් තවාන් ය.
බඳුන් තවාන් ය.
ගිල් වූ තවාන් ය.
උස් වූ තවාන් ය.
තෙත් කලාපීය ගිල් වූ පාත්ති වල සිටුවීමට වඩාත් සුදුසු බෝගය වනුයේ,
කොහිල ය.
මෑ ය.
වම්බටු ය.
අඹ ය.
බිම් සැකසීමේ උපකරණයක් වන රිජරය මූලිකව යොදා ගනු ලබන්නේ,
ඇළි හා වැටි සකස් කිරීමට යි.
පස් කැට පොඩි කිරීමට යි.
පස් මට්ටම් කිරීමට යි.
වල් පැළ ඉවත් කිරීමට යි.
උස් වූ බිමක ප්‍රාථමික බිම් සැකසීම සඳහා යෝග්‍ය උපකරණයක් වන්නේ,
මෝල්ඩ් බෝඩ් නගුල යි.
ජපන් හෝව යි.
කොකු නගුල යි.
උප්පස් නගුල යි.
වී වගාව සඳහා පමණක් යොදා ගන්නා පස් රහිත තවාන් වර්ගය වන්නේ,
ඩැපොග් තවාන
සංගත තවාන
මඩ තවාන
නොරිදෝකෝ තවාන
ජල වහන කාණු අතර පරතරය තීරණය කරන සාධකයක් වනුයේ,
භූමිය බෑවුම යි.
පාංශු වැස්ම යි.
පාංශු වර්ණය යි.
පාංශු පාරගම්‍යතාවය යි.
පිටාර ජල සම්පාදනය වඩාත් සුදුසු වන්නේ,
වී වගාව සඳහා යි.
මිරිස් බෝග වගාව සඳහා යි.
ළූණූ බෝග වගාව සඳහා යි.
කෙසෙල් බෝග වගාව සඳහා යි.
පහත පවතින ගංගා අතරින් ඍතුමය ගංගාවක් වන්නේ,
වස්ගමු ඔය යි.
මල්වතු ඔය යි.
දැදුරු ඔය යි.
කොත්මලේ ඔය යි.
පහත පවතින ජල ප්‍රභව අතරින් කෘත්‍රීම ජල ප්‍රභවයක් වන්නේ,
වැව් ය.
විල්ලු ය.
ගංගා ය.
වගුරු ය.
අධික සුළං සහිත වගා ක්ෂේත්‍රයට යෝග්‍ය ජල සම්පාදන ක්‍රමය වන්නේ,
බිංදු ජල සම්පාදනය යි.
විසිරි ජල සම්පාදනය යි.
පිටාර ජල සම්පාදනය යි.
බේසම් ජල සම්පාදනය යි.
ද්වී ලිංගික ශාක වන්නේ,
බටු හා මිරිස් ය.
පොල් හා මිරිස් ය.
අලි පේර හා පොල් ය.
වට්ටක්කා හා මිරිස් ය.
බීජ ප්‍රතිකාර කිරීමේ අරමුණක් වන්නේ,
බොල් බීජ ඉවත් කිරීම යි.
බීජාවරණය පිළිස්සීම යි.
ස්තරීභවනය යි.
බොල් බීජ පිළිස්සීම යි.
හුළංකීරියා භූගත කඳකි. එම භූගත කඳ,
රයිසෝමය කි.
බල්බය කි.
කෝමය කි.
මොරෙයියෙ කි.
රතු දත්ත වාර්තා පොතට අනුව ශ්‍රී ලංකාවේ න්‍යෂ්ට වූ ශාකයක් වනුයේ,
පිණි බෙරලිය වේ.
කළුවර වේ.
වේවැල් වේ.
දොරණ වේ.
