wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

BST Test No 06

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

ආලෝක තීව්‍රතාවය මනිනු ලබන ඒකකය වන්නේ,

a)

ඇම්පියර්

b)

වෝල්ට්

c)

වර්ගමීටරයට වොට්

d)

වර්ගමීටරයට වෝල්ට්

e)

වර්ගමීටරයට ඇම්පියර්

2.

තිරස් දුර මැනීමට භාවිතා කරන උපකරණයක් වන්නේ,

a)

ඩම්පි ලෙවලය

b)

මල්ටිමීටරය

c)

ක්ලිනොමීටරය

d)

පෙනිට්‍රොමීටරය

e)

බියුට්‍රොමීටරය

3.

අගය එකතු කළ සත්ව නිෂ්පාදනයට උදාහරණයක් වන්නේ,

a)

යෝගට්

b)

දුම් ගැසූ මස්

c)

මීට් බෝල්ස්

d)

සොසේජස්

e)

බිත්තර පවුඩර්

4.

ඉන්ද්‍රීය ගෝචරතා ඇගයීම සදහා තෝරාගන්නා ලද කණඩායමක අවම වශයෙන් සිටිය යුතු පුගලයින් සංඛ්‍යාව වන්නේ,

a)

2

b)

5

c)

10

d)

12

e)

නිශ්චිත සංඛ්‍යාවක් නැත

5.

මත්ස්‍ය පොකුණක් සරු කිරීමෙන් ,

a)

ජලයේ pH අගය වැඩි වේ

b)

ශාක ප්ලවාංග හා සත්ව ප්ලවාංග ඝනත්වය වැඩි වේ

c)

ජලයට ලැබෙන ආලෝක ප්‍රමාණය වැඩි වේ

d)

මත්ස්‍ය පැටවුන් ප්‍රමාණය වැඩි වේ

e)

මත්ස්‍යයන්ට අවශ්‍ය ඉඩ ප්‍රමාණය වැඩි වේ

6.

RIFD යනු ,

a)

සතුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයකි

b)

ආහාර විවිධාංගීකරණ ක්‍රමවේදයකි

c)

කිරි වල ගුණාත්මකභාවය පිරික්සීමේ ක්‍රමවේදයකි

d)

සතුන්ගේ සනීපාරක්ෂාව වැඩි දියුණු කරන ක්‍රමවේදයකි

e)

සතුන්ට ස්වයංක්‍රියකරණය මගින් ජලය සැපයීමේ ක්‍රමවේදයකි

7.

කිරිවල ආසාදනය වී ඇති බැක්ටීරියා ප්‍රමාණය මැනගැනීම සදහා සිදුකරන පරීක්ෂාව වනුයේ

a)

ඇල්කොහොල් පරීක්ෂාව

b)

COB පරීක්ෂාව

c)

ආම්ලිකතාව සෙවීම

d)

Resazurin පරීක්ෂාව

e)

Strip cup පරීක්ෂාව

8.

බාහිර ලක්ෂණ ඇසුරින් බිත්තරයක ගුණාත්මක බව පරීක්ෂා කිරීමේදි සලකා බලනු ලබන ලක්ෂණයක් නොවන්නේ,

a)

බිත්තරයේ පිරිසිදු බව

b)

බිත්තරයේ කටුවේ වයනය

c)

හැඩ දර්ශකය

d)

කහ මදයේ ස්වභාවය

e)

හැඩය,බිදීම්,පළුදුවීම්

9.

කුකුළු නිවාසයක බිම සදහා වඩාත් යෝග්‍ය වන්නේ,

a)

ලී වලින් තැනූ බිමකි

b)

ගඩොල් ඇතිරූ බිමකි

c)

රළු ගල් ඇතිරූ බිමකි

d)

සුමට සිමෙන්ති බිමකි

e)

සුමට මැටි බිමකි

10.

පලතුරු වල බ්‍රික්ස් අගය සෙවීම සදහා භාවිතා කරන්නේ,

a)

PH මීටරය

b)

පෙනිට්‍රොමීටරය

c)

රිෆැක්ටොමීටරය

d)

අයඩින් පරීක්ෂාව

e)

භෂ්ම සමග අනුමාපනය

11.

ආහස්‍ර ඇසුරුම්කරණය සම්බන්ධ නීති රීති අඩංගු වන්නේ,

a)

ප්‍රමිති සහතිකය

b)

ආහාර පනත

c)

ශාක ආරක්ෂක පනත

d)

ආහාර ලේබලය

e)

ISO 9001 තත්ව සහතිකය

12.

ජලයේ ඔක්සිජන් මට්ටම අඩු කිරීමට අපජලය සතු ධාරිතාව පරීක්ෂා කිරීමට යොදා ගත හැකි වඩාත් සුදුසු පරාමිතිය වන්නේ,

a)

ද්‍රාවිත ඔක්සිජන්

b)

මුළු කෝලිෆෝම්

c)

අවලම්භිත ඝන ද්‍රව්‍ය ප්‍රමාණය

d)

ජීව විද්‍යාත්මක ඔක්සිජන් ඉල්ලුම

e)

රසායනික ඔක්සිජන් ඉල්ලුම

13.

වී වගාව සදහා වඩාත් සුදුසු පස වන්නේ,

a)

රතු දුඹුරු පස

b)

ලැටරයිට් පස

c)

දියසිලු පස

d)

රතු කහ පොඩ්සොලික් පස

e)

රතු දුඹුරු ලැටසොලික් පස

14.

අපජල පවිත්‍රණ ක්‍රියාවලියේදී විෂබීජ නාශනය සිදු කරනුයේ,

a)

මූලික පිරියම් කිරීමේදි

b)

ප්‍රාථමික පිරියම් කිරීමේදි

c)

යාන්ත්‍රික පිරියම් කිරීමේදී

d)

ද්විතීක පිරියම් කිරීමේදි

e)

තෘතික පිරියම් කිරීමේදි

15.

ආරක්ෂිත ගෘහ තුල රසායනික අවශෝෂක භාවිතයෙන් සිදු කෙරෙනුයේ

a)

උෂ්ණත්වය යාමනය කිරීම

b)

ආර්ද්‍රතාවය යාමනය කිරීම

c)

වායු හුවමාරුව යාමනය

d)

ආලෝක තීව්‍රතාවය යාමනය කිරීම

e)

කෘමි පලිබෝධ යාමනය කිරීම