Font size
WorksheetsSystem Development Life Cycle
Total questions: 15
Worksheet time: 8mins
පද්ධති ස්ථාපනයෙදී අවදානම වැඩිම ස්ථාපනය කරන ආකාරය කුමක්ද?
සෘජු ස්ථාපනය
සමාන්තර ස්ථාපනය
අදියරමය ස්ථාපනය
භාහිර ස්ථාපනය
අදියරමය ස්ථාපනය
පද්ධති පරික්ෂාවේදී පද්දති නිර්මාණකරුවා සමග ඔහුගේ සහය ඇතිව සිදුකලයුතු පරීක්ෂාවක් වන්නේ.
Group testing
Black box testing
White box testin
Parallel testing
Directly testing
ER සහ DFD නිර්මාණය වන්නේ කුමන අදියරේද?
ගොඩනැගීම
විස්තාරය
සැලසුම්කිරීම
ශක්‍යතා අධ්‍යනය
විශ්ලේෂණය
වායුගෝලය වර්ගීකරණ කල හැක්කේ
ස්වභාවික සහ සංවෘත
කෘතීම සහ සංවෘත
කෘතීම සහ විවෘත
ස්වභාවික සහ විවෘත
ස්වභාවික සහ ප්‍රතිසම
පද්ධති නිර්මාණ ක්ෂේස්ත්‍රයේ නවකයෙකු සදහා සුදුසුම පද්ධති සංවර්දන ක්‍රියාවලිය වන්නේ
වස්තු ආකෘතිය
සර්පිල ආකෘතිය
සීග්‍ර යෙදවුම් ආකෘතිය
එකීකෘත ආකෘතිය
දියඇලි ආකෘතිය
Context digram සඳහා වඩාත්ම ගැලපෙන්නේ
එය level 1 දත්ත ගැලීම් සටහනකි
එය level 0 දත්ත ගැලීම් සටහනකි
එය level 2 දත්ත ගැලීම් සටහනකි
එහි භුතාර්ථ ඇදීමෙන් තොරව ගොඩනගයි
කිසිවක් නොව්
SDLC හි පද්ධතියට අනුව කර්යබද්ධ හා කර්යබද්ධ නොවන අවශ්‍යතා පිලිබඳ සලකා බලනුයේ
පද්ධති විශ්ලේෂණය
පද්ධති නිර්මාණයකරන අදියරේදී
පද්ධති පරික්ෂා කරන අදියරේදී
පද්ධතිය ස්ථාපනය කරන අදියරේදී
ගැටළුව අර්තනිරුපන හා ශක්‍යතා අද්‍යන පියවරේදී
පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ වැඩිම කාලය හා ශ්‍රමය වැයකලයුතු අදියර වන්නේ
වර්ගකර හදුනාගැනීම
සැලසුම් කිරීම
ගොඩනැගීම
පරික්ෂාකිරීම
නඩත්තු කිරීම
පද්ධති නියමකරන ක්‍රමවේදයක් වන්නේ
සංවෘත
සෘජු
ව්‍යූහගත
සමාන්තර
ස්වාභාවික
නියමු සහ අදියරමය යනු පද්ධති.............. කිරීමේ එකිනෙක වෙනස්වූ උපක්‍රම 2කි. හිස්තැන සදහා සුදුසු වන්නේ
මෘදකාංග සංවර්දන
නඩත්තු කිරීමේ
ක්‍රියාත්මක කිරීමේ
සැලසුම් කිරීමේ
වර්දනය කිරීමේ
පද්ධති පරික්ෂා කිරීමේදී පද්ධතියේ අභ්‍යන්තර ක්රියාකාරිත්වය පිලිබඳ සැලකිලිමත් වන්නේ..
Black box testing හිදී
Unit testing හිදී
System testing හිදී
නියමුමය ආකාරයේදී
White box testing හිදී
යෝජිත පද්ධතිය සඳහා වැය වන සමස්ත පිරිවැය ආයතනයට දැරිය හැකිද යන බව සොයා බලන්නේ
තාක්ෂණික ශක්‍යතාවයේදී
ආර්ථික ශක්‍යතාවයේදී
මෙහෙයුම් ශක්‍යතාවයේදී
ආයතනික ශක්‍යතාවයේදී
කාර්ය ශක්‍යතාවයේදී
පද්ධති ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරයි. ඒවානම්
ප්‍රධාන හා උප
දෙමුහුම් හා එකක
ස්වභාවික හා බහු
ස්වභාවික හා කෘතීම
Digital හා කෘතීම
SDLC හි පද්ධති ස්ථාපනය කිරීමේදී අවධානම ආරෝහණ පිලිවෙලින් ඇත්තේ..
1සෘජු, 2නියමුමය, 3අදියරමය, 4සමාන්තර
1සෘජු 2සමාන්තර 3අධියරමය 4නියමුමය
1සමාන්තර 2සෘජු 3අධියරමය 4නියමුමය
1සමාන්තර 2නියමුමය 3අධියරමය 4සෘජු
1සමාන්තර 2අදියරමය 3නියමුමය 4සෘජු
?. මෙහි දැක්වෙන් ආකෘතිය වන්නේ
දිය ඇලි ආකෘතිය
එකිකෘත ආකෘතිය
සීග්‍ර යෙදවුම් ආකෘතිය
පුනර්කරන දියඇලි ආකෘතිය
සර්පිල ආකෘතිය
