NEW
Font size
WorksheetsAll Rounder
Total questions: 10
Worksheet time: 2mins
අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත මුදල් නෝට්ටු ගණන කීයද ?
8
7
9
10
විදුලි බල්බය සොයාගත්තේ කවුරුන්ද ?
ඒබ්‍රහම් ලිංකන්
තෝමස් අල්වා එඩිසන්
ගුග්ලි එල්මෝ මාර්කෝනි
ජෝන් ලොගීබෙයාර්ඩ්
අමාවතුර කෘතිය රචනා කරන ලද්දේ කවුරුන්ද ?
මහානාම හිමි
ගුරුළු ගෝමී
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
පානදුරේ ශ්‍රී සුමංගල හිමි
2011 ක්‍රිකට් ලෝක කුසලානය අනුශූරයන් වූ කණ්ඩායමේ නායකයා කවුද ?
මහේල ජයවර්ධන
ඒ බී ඩිවිලියස්
ලසිත් මාලිංග
කුමාර සංගක්කාර
සබරගමු පලාතේ හිටපු ආණ්ඩුකාරවරයා කවුද ?
කරුණාරත්න දිවුල්ගනේ
රෙජිනෝල්ඩ් කුරේ
වි ජේ මූ ලොකුබණ්ඩාර
එම් ජේ ම් මුසම්මිල්
කැළණිය විශ්වවිද්‍යාලය පෙර හැඳින්වූ නම කුමක්ද ?
විද්‍යාලංකාර පිරිවෙන
විද්යෝදය පිරිවෙන
සුධර්මාරාම පිරිවෙන
පැපිළියානේ විද්‍යාලෝක පිරිවෙන
ප්‍රෝටෝනය සොයාගත්තේ කවුද ?
ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග්
අර්නස්ට් රදර්ෆර්ඩ්
ජේ ජේ තොම්ප්සන්
ජේම්ස් චැඩ්වික්
Deference engine නිර්මාණය කලේ කවුද ?
ජෝන්ලොගී බෙයාර්ඩ්
ජෝන් මුකලි
චාර්ල්ස් බැබේජ්
ජේ ප්‍රෙස්පර්
ලංකාවේ ප්‍රථම චිත්‍රපටයේ ගීත අධ්‍යක්ෂක කවුද ?
ප්‍රේමසිරි කේමදාසයන්
ආනන්ද සමරකෝන්
සරත් දසනායක
රෝයිද සිල්වා
ශ්‍රී ලංකාවේ ඇති ලියාපදිංචි වාණිජ බැංකු සංඛ්‍යාව කීයද ?
25
26
27
21
