WorksheetsSinhala ( 11 Unit ) Questions
Total questions: 10
Worksheet time: 5mins
කුමාරතුංග මුනිදාස මහතා උපන් වර්ෂය සහ දිනය දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ,
1887 ජූලි 21
1882 ජූලි 23
1887 ජූලි 25
1887 ජූලි 24
මෙතුමා උපන්ගම දැක්වෙන නිවැරදි පිළිතුර තෝරන්න.
මාතර ,
දික්වැල්ල
මහනුවර, කඩුගන්නාව
කෑගල්ල, අල්ගම
මාතර, ගොඩගම
මෙතුමා අධ්‍යාපනය ලැබූ පාසල කුමක්ද?
කඩුගන්නාවේ ද්විභාෂා පාඨශාලාව
දික්වැල්ල බෞද්ධ පාඨශාලාව
බෝමිරිය විභාෂා පාඨශාලාව
කොළඹ රාජකීය විද්‍යාලය
කුමාරතුංග මුනිදාසයන් විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථය කුමක්ද?
නිකාය විවරණ සංග්‍රහය
හත් පණ
හීන් සැරය
කුමර ගී
එතුමා විසින් රචිත පද්‍ය පංතියකි ,
වෙරි වූ මීයා
වැස්ස
මගේ දින චර්යාව
රාත්‍රිය
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නගී"
මෙම ප්‍රසිද්ධ පද්‍යය පාඨය ඇතුලත් පුස්තකය කුමක්ද
ප්‍රබන්ධ සංග්‍රහය
කුමර ගී
ශික්ෂා මාර්ගය
විරිත් වැකිය
රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වන තුරු ..........
මෙම කවිය දැක්වෙන්නේ,
කව්සිළුමිණ
සුභාෂිතය
විරිත් වැකිය
කවි ශික්ෂාව
මෙතුමා විසින් රචනා කරන ලද ග්‍රන්ථයක් නොවන්නේ,
කියවන නුවණ
හත් පණ
ශික්ෂා මාර්ගය
ගුත්තිල ගීතය
මෙතුමා විසින් ආරම්භ කරන ලද සංවිධානය කුමක්ද?
හෙළ ව්‍යාපාරය
හෙළ එකමුතුව
හෙළ හවුල
ජාතික ව්‍යාපාරය
මෙතුමා අප අතරින් හැර ගිය දිනය කුමක් ද
1944 මාර්තු 2
1943 මාර්තු 5
1951 ජනවාරි 2
1944 මැයි 4
