wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

CHALLENGE 21- second round

Total questions: 7

Worksheet time: 4mins

Name
Class
Date
1.

විශාලතම ග්‍රහයා වන්නේ

a)

නෙප්චුන් ග්‍රහයා

b)

බුධ ග්‍රහයා

c)

බ්‍රහස්පති ග්‍රහයා

d)

සෙනසුරු ග්‍රහයා

2.

ශ්‍රී ලංකාවේ පිහිටන නොඉඳුල් වනාන්තරයක් ලෙස සලකන්නේ

a)

විල්පත්තුව

b)

යාල අභය භූමිය

c)

සිංහරාජ වනාන්තරය

d)

හබරණ වනාන්තරය

3.

විදුලි බල්බයක සූත්‍රිකාව ලෙස යොදා ගන්නා ලෝහයක් වන්නේ

a)

තඹ

b)

ටන්ස්ටන්

c)

ඇලුමිනියම්

d)

සින්ක්

4.

විද්‍යුත් ඒ සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය ද ?

a)

ප්‍රතිරෝධය නිහඬව ඔයක් හරහා ධාරාවක් ගලා යෑමේදී එය අධික ලෙස රත් වේ .

b)

විද්‍යුත්චුම්බක ආචරණයට උදාහරණයක් ලෙස විදුලි සීනුව හැඳින්විය හැක .

c)

නයික්‍රෝම් කම්බියකට වඩා තඹ කම්බියක ඉහළ ප්‍රතිරෝධයක් ඇත .

d)

විදුලි මෝටර් යෙදීමේදී තඹ කම්බි භාවිතා කරයි

5.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂයකු නොවන්නේ මින් කවරෙක්ද ?

a)

කැහි බෙල්ලා

b)

වත රතු මල් කොහා

c)

ලබු ගිරවා

d)

ගිරා මලිත්තා

6.

තාත්තා නම් ප්‍රකාශ අතරින් කුමන ප්‍රකාශය අසත්‍ය වන්නේද ?

a)

යෝධ වැව සහ කලා වැව යනු තාප සේන රජතුමා විසින් කරන ලද ශ්‍රේෂ්ඨ නිර්මාණයන් ය .

b)

අනුරාධපුර සඳකඩ පහණ තුළ ශබ්ද පැලෙහි ගවයා දක්නට නොලැබීම සුවිශේෂී ලක්ෂණයකි .

c)

දඹදෙණිය අනතුරුව මෙරට රාජධානිය ගමන් කරන්නේ යාපහුව වෙතය.

d)

දියකැට, පහන රළපනාව ,බිසෝකොටුව යනු වැවක සංරචකයන් ය

7.

පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකශය වන්නේ කුමක්ද ?

a)

නූතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සලකන්නේ ඇඩම් ස්මිත් වේ.

b)

කාල් මාක්ස් විසින් රචිත ප්‍රසිද්ධ ආර්ථික හා දේශපාලන ග්‍රන්ථය දාස් කැපිටලය වේ .

c)

භාණ්ඩවල පොදු වල පොදු මිල මට්ටමේ පවතින අඛණ්ඩ ඉහළ යාම උද්ධමනය ලෙස හඳුන්වයි

d)

ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් යන ෆ්ලෙමින් යන ඉන්සියුලින් හෝමෝනය සොයාගත් විද්‍යාඥයා වේ.