wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

සිංහල අක්ෂර මාලාව

Total questions: 10

Worksheet time: 6mins

Name
Class
Date
1.
  1. 01. සිංහල අක්ෂරමාලාවේ අකුරු කීයද?

a)

20

b)

40

c)

60

d)

55

2.
  1. 02. ස්වර අකුරු තෝරන්න.

a)

b)

c)

d)

3.
  1. 03. සිංහල අක්ෂර මාලාවේ ප්‍රධාන කොටස් 02 මොනවාද?

a)

හල් අක්ෂර සහ ව්‍යඤ්ජන අක්ෂර

b)

ස්වර අක්ෂර සහ ව්‍යඤ්ජන අක්ෂර

c)

මහප්‍රාණ අක්ෂර සහ අල්පප්‍රාණ අක්ෂර

d)

සඤ්ඤක අක්ෂර සහ ස්වර අක්ෂර

4.
  1. 04. පහත අකුරෙහි ස්වර සහ ව්‍යංජන වෙන් කරන්න.

කො

a)

ක + ආ

b)

ක + ඕ

c)

ක් + ඔ

d)

ක් + ඕ

5.
  1. 05. පහත අක්ෂර මොනවාද?

ම, ව, ර, ස, ඩ

a)

මහප්‍රාණ අක්ෂර

b)

සඤ්ඤක අක්ෂර

c)

ව්‍යඤ්ජන අක්ෂර

d)

ස්වර අක්ෂර

6.
  1. 06. පහත වචනවලින් ස්වර අක්ෂරයක් මුලට යෙදුණ වචන මොනවාද?

a)

ඍජුකෝණය

b)

කමිසය

c)

ඈත

d)

උකුස්සා

7.
  1. 07. හල් කළ නොහැකි ව්‍යඤ්ජන මොනවාද?

a)

b)

c)

d)

8.
  1. 08. ව්‍යඤ්ජන අක්ෂරයකින් ආරම්භ වූ වචන මොනවාද?

a)

අම්මා

b)

ඊතලය

c)

පත්තරය

d)

ගංගාව

9.
  1. 09. ව්‍යඤ්ජන අක්ෂර කීයද?

a)

30

b)

40

c)

18

d)

42

10.
  1. 10. පහත වචනයේ ස්වර සහ ව්‍යඤ්ජන අක්ෂර වෙන් කිරීම නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද?

  2. නිවස

a)

නි + ව + ස

b)

න් + ඉ + ව් + අ + ස් + අ

c)

න + ඉ + ව + අ + ස + අ

d)

න් + ව් + ස්