Font size
S
M
L
XL
WorksheetsASTRONOMY SINHALA
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කීයක් තිබේද ?
a)
9
b)
8
c)
6
d)
10
2.
ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවන බවට තීරණය කලේ කුමන වර්ෂයේ ද ?
a)
2008
b)
2006
c)
2007
d)
1930
3.
"venus" යනු කුමකට අධිපති දෙවඟන ද ?
a)
දඩයමට
b)
ආදරයට
c)
කෝපයට
d)
සුන්දරත්වය
4.
සෞරග්‍රහ මණ්ඩලය සැදුනේ කුමකින්ද ?
a)
ප්‍රාක් තාරකාවකින්
b)
නිහාරිකාවකින්
c)
පූර්ව සූර්ය නිහාරිකාවකින්
d)
මහා පිපුරුමෙන්
5.
"☉"
ඉහත ලකුණ අයත් වන්නේ කුමන වස්තුවට ද?
a)
සූර්යයා
b)
බුධ
c)
බ්‍රහස්පති
d)
ප්ලූටෝ
6.
මේ අතරින් අභ්‍යන්තර ග්‍රහලෝක මොනවාද ?
(සියල්ල තෝරන්න)
a)
බුධ
b)
බ්‍රහස්පති
c)
සූර්යයා
d)
අඟහරු
7.
පහත රූපවලින් voyager යානය මොකක්ද ?
a)
b)
c)
d)
8.
සූර්යයා තම _____________ බලයෙන් ග්‍රහලෝක ඇද තබා ගනියි.
a)
ගුරුත්වාකර්ෂණ
b)
ආලෝක
c)
විභව
d)
චාලක
9.
වාමන ග්‍රහයෙක් නොවන්නේ,
a)
ප්ලූටෝ
b)
සෙරෙස්
c)
Hermioni
d)
හෝමියා
10.
මේ යානය කුමක්ද ?
a)
Starship යානය
b)
Amal යානය
c)
Parker සූර්ය යානය
d)
Perseverance රෝවරය රැගත් යානය
Reset
