WorksheetsDDSN QUIZ
Total questions: 15
Worksheet time: 3hrs 2mins
1. පංච මහා විලෝකනයට අයත් නොවන්නේ, *
1. මව යි.
පියා යි.
3. කුලය යි.
4. දීපය යි.
නිවස හැරුණු විට අපට වඩා පුරුදු ස්ථානය වන්නේ, *
1. පන්සල
2. පාසල
3. ගම
4. නගරය
ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට වඩා සුදුසු උපකරණය කුමක් ද? *
දුරේක්ෂය.
අත්කාචය.
දෙනෙතිය.
සංයුක්ත අන්වීක්ෂය.
ඉතිහාසය පිළිබඳව අපට දැනුම ලබාදීමට උපයෝගී වන සියලු දේ හැඳින්වීමට යොදන පොදු නම වන්නේ, *
1. සමරු ඵලක
2. ලොග් පොත
3. මූලාශ්‍රය
4. සෙල්ලිපි
රිමාණ ලක්ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ
. දිග සහ පළල
II. දිග, පළල සහ උස
III. විෂ්කම්භය සහ දිග
IV. දිග, පළල සහ විෂ්කම්භය
වර්ණවත් කොළ කැබලි ඇලවීමෙන් නිර්මාණය කරගනු ලබන චිත්‍ර හඳුන්වන නම වන්නේ,
I. මෝස්‌තර චිත්‍ර
II. කොලාජ් චිත්‍ර
III. මොසැක් චිත
IV. මොනෝ ක්‍රෝම් චිත්
ජීවීන්ට පොදු ලක්ෂණ අතරින් ,ශාක වලට පමණක් සුවිශේෂී වන්නේ පහත සඳහන් කුමන ලක්ෂණය ද? *
ආහාර නිපදවා ගැනීම.
ශ්වසනය කිරීම.
චලන දැක්වීම.
වර්ධනය වීම.
මැටි මාධ්‍යයෙන් කරන නිර්මාණයක සාර්ථක බව සඳහා සුදුසු මැටි වර්ග වන්නේ,
I. වෙල් මැටි
II. රතු මැටි
III. හුඹස් මැටි
IV. පදම් කළ මැටි
මූර්තියක් ඇඹීමේ ක්‍රියාවලියේදී,
I.අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් කරනු ලබයි
II.අවශ්‍ය කොටස් එක් කිරීමෙන් කරනු ලබයි
III. අවශ්‍ය කොටස් එක් කිරීමෙන් හා අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් කරනු ලබයි
IV. සීරීමෙන් කරනු ලබයි
දෙබෙදුම් සුචියකට අනුව ජීවීන් වර්ග කිරීමේ දී කැරපොත්තා හා මකුළුවා වෙන් කළ හැකි ලක්ෂණ යුගලය පිිළිවෙලින් දැක්නොවෙන්නේ මින් කුමන පිළිතුරේ ද? *
දැලක් වියයි / දැලක් නොවීයයි.
පියාසර කරයි /පියාසර නොකරයි.
පියාපත් ඇත/ පියාපත් නැත.
දුඹුරු පාටයි / අළු පාටයි.
පහන් දැල්වීමේදී මැටි පහන් වෙනුවට භාවිතාවන විකල්ප ක්‍රමයක් ලෙස සැලකෙන්නේ
I. කෙසෙල් කොට භාවිතය
II. රබර් ගෙඩි භාවිතය
III. වෙල්කඳුරු හා නාවා ගෙඩි භාවිතය
IV. ගොඩපර ගෙඩි භාවිතය
ශාකවල ආහාර නිපදවීමට අවශ්‍ය ශක්තිය සපයන ප්‍රභවය කුමක් ද? *
ජලය.
හරිතප්‍රද.
සූර්යයා.
ඔක්සිජන්.
පොත්පිටකවරයක් නිර්මාණය කිරීම අයත් වන්නේ,
I. මෝස්‌තර නිර්මාණකරණයටය
II. ග්‍රැෆික් සැලසුම් නිර්මාණකරණයට
III. ප්‍රකාශන චිත්‍ර නිර්මාණකරණයට
IV. සැරසිලි නිර්මාණකරණයට
භංගුරතාවය පෙන්වන ද්‍රව්‍යයකි. *
යකඩ.
වීදුරු.
රබර්.
රත්රන්.
වාතය සතු ගුණයක් නොවන්නේ, *
නිශ්චිත හැඩයක් තිබීම.
ස්කන්ධයක් තිබීම.
අවකාශයේ ඉඩ ප්‍රමාණයක් ගැනීම.
පැතිරිමේ හැකියාවක් තිබීම.
