WorksheetsExtinct Animals
Total questions: 10
Worksheet time: 5mins
සතෙකු සම්පූර්ණයෙන් පරිසරයෙන් නැති වී යන බව හදුන්වන්නේ,
නිශාචර
වදවීමේ තර්ජනයක ලක් වීම
වදවීමේ තර්ජනයක ලක් වීම
ඉහත් කිසිවක් නොවේ
පෘථිවියේ වඩාත්ම වදවීමේ තර්ජනයට ලක්වඇති ශාක පමණක් ආහාරයට ගන්නා අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රදේශවල ජීවත්වන සත්වවිශේෂය කුමක්ද?
සර්පයා
කැන්ගරුවා
රයිනෝසෝරස්
ජිරාෆ්
වද වෙමින් පවතින කුරුලු විශේෂයක් වන්නෙ,
වුඩ්පැකර්
ඩොඩො
කිවි
තට්ට රාජාලියා
තෙත් බිම් හා වැසි වනාන්තර මිනිසා විසින් විනාශ කළ පසු සතුන්ට සිදු වන්නේ කුමක්ද?
ඔවුන් නව පරිසර රටාවට අනුවර්තනය වෙනවා
ඔවුන් වෙනත් පරිසරයකට ගමන් කරනවා
ඔවුන් මිය යනවා
ඉහත සියල්ලම
සතුන් වදවීමේ තර්ජනයට හේතුවන්නේ,
වාසස්ථාන විනාශ වීම
පරිසර දූෂනය
දඩයම් කිරීම
ඉහත සියලම
සතුන් 44838 ක් විද්‍යාචයන් විසින් අද්‍යනය කර ඇත.ඉන් සතුන් කී දෙනෙක් වදවීමේ තර්ජනයට ලක්ව ඇත්ද?
38%
89%
2%
15%
සතෙකු පෘථිවියේ සිට අතුරුදහන් වූ විට එය හදුන්වන්නේ,
අඛණ්ඩතාව
පැවැත්ම
වදවීම
සතුන් වදවීමේ තර්ජනයට ලක්වීමේ ප්‍රධාන හේතුව කුමක්ද?
සතුන් අභ්‍යවකාශ ගත කිරීම
ඔවුන්ගේ නිවාස වාසස්ථන විනාශ කිරීම
ගෙම්බන් වැස්ස
ඉහත කිසිවක් නොවේ
වදවීමේ තර්ජනයට ලක්ව ඇති බළලුන්ගේ පවුලේ සාමාජිකයා කවුද?
චීට
කොටියා
ජගුවර්
සියල්ලම වදවීමේ තර්ජනයට ලක්ව ඇත.
සතෙකුට ඔහුගේ වාසස්ථානය නැති වුවහොත් එයින් අදහස් කරන්නේ කුමක්ද?
ඔහුට ඔහුගේ නිවස අහිමි වීම
ඔහුට ඔහුගේ කොණ්ඩය අහිමි වීම
ඔහුගේ මතකය අහිමි වීම
ඉහත සදහන් කිසිවක් නොවේ
