Font size
WorksheetsScience grade 6
Total questions: 10
Worksheet time: 7mins
සියලු ම සතුන්ගේ ලක්ෂණයකි.
ස්වයංපෝෂි වීම
වර්ධනය සීමා රහිත වීම
හරිතප්‍රද සහිත වීම
සංචරනය කළ හැකි වීම
ශාකවලට පමණක් කළ හැකි කාර්‍ය
කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් පිට කිරීම
කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් පිට කිරිම
ඔක්සිජන් යොදාගෙන ආහාර නිපදවීම
ආහාර වැය කර ඔක්සිජන් නිපදවීම
තම ආහාර තමා විසින් ම නිපදවන ජීවීන්,
විශමපෝෂීන්
මෘතෝපජීවීන්
ප්‍රභාසංස්ලේෂකයින්
ස්වයංපෝෂීන්
ශාකවලට පමණක් පොදු ලක්ෂණයකි
ප්‍රජනනය
ස්වසනය
සීමා රහිත වර්ධනය
සංචරනය
සංචරනය කළ නොහැකි ජීවියෙකි
ගැඩවිලා
මුහුදු මල
ගොළුබෙල්ලා
වේයා
සංචරනය උපාංගය වරල් වන ජීවියෙකි
තෝරා
සමනලයා
කැරපොත්තා
මයිනා
අඳුර වැටෙන විට පිපෙන මල් පිපෙන ශාක දෙක මොනවාද ?
හෙන්දිරික්කා,සේපාලිකා
සේපාලිකා,පිච්ච
පිච්ච,කුමුදු
වතුසුදු,කූඩලු
ස්වසනයේ දී සතුන් ලබාගන්නා හා පිට කරන වායූන් පිලිවෙලින්,
ඔක්සිජන් ,කාබන්ඩයොක්සයිඩ්
කාබන්ඩයොක්සයිඩ් ,ඔක්සිජන්
කාබන්ඩයොක්සයිඩ් ,ජල වාශ්ප
ජල වාෂ්ප,ඔක්සිජන්
ක්ෂීරපායි සතකු වන්නේ,
ඉබ්බා
කටුස්සා
වවුලා
මයිනා
පත්‍ර මගින් ශාක ප්‍රචාරනය වන ශාකයකි,
අක්කපාන
රෝහියෝ
කරපිංචා
රම්පේ
