Font size
S
M
L
XL
Worksheetsවිද්යුත් ලෝහාලේපනය
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
විද්යුත් ලෝ්හාලේපනයේ දී ධන ඉලෙක්ට්‍රෝඩය හා සම්බන්ධ කරනුයේ
a)
තඹ තහඩුව
b)
වස්තුව
c)
යකඩ ඇණය
d)
ප්ලාස්ටික් හැන්ද
2.
යකඩ ඇණයක තඹ ආලේප කිරීම සිදුකරන ඇටවුමක යකඩ ඇණය සම්බන්ධ කරනුයේ කෝෂයේ
a)
ධන අග්‍රයට ය
b)
වියළි කෝෂයේ මැද
c)
සෘණ අග්‍රයටය
d)
ඕනිම ස්ථානයකටය
3.
වස්තුවක තඹ ආලේප කිරීමට සකසන ලද ඇටුමක විද්යුත් විච්ඡේද්‍ය ලෙස යොදාගනුයේ
a)
සෝඩියම් ක්ලෝරයිඩ්
b)
කොපර් සල්ෆේට්
c)
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩි
d)
කොපර් ඹක්සයිඩ්
4.
විද්යුත් ලෝහාලේපනයේ වැදගත්කමක් නොවන්නේ
a)
මළ බැදීමෙන් ආරක්ෂාව
b)
සිත්ඇදගන්නා සුලු බව
c)
ඹපවත් බව හා මනා නි
d)
මිල අධික වීම
5.
වස්තුව මත ක්‍රමවත් ආලේපයක් ඇති කර ගැනීමට කළ යුතු වන්නේ
a)
සපයන ධාරාව වැඩි කිරීම
b)
විද්යුත් විච්ඡේද්‍ය තනුක කිරීම
c)
වස්තුව ජලයෙන් සේදීම
d)
විද්යුත් විච්ඡේද්‍ය සාන්ද්‍ර කිරීම
Reset
