NEW
Font size
S
M
L
XL
WorksheetsGrade 6 - Speed Revision (Unit 1)
Total questions: 10
Worksheet time: 3mins
Name
Class
Date
1.
ජීවීන් බෙදෙන ප්‍රධාන කොටසක් නොවන්නේ
a)
ශාක
b)
සතුන්
c)
බැක්ටීරියා
d)
ක්ෂුද්‍ර ජීවීන්
2.
ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂනය කරන උපකරණය වන්නේ
a)
අත්කාචය
b)
දුරේක්ෂය
c)
සංයුක්ත අන්වීක්ෂය
d)
උපැස් යුවල
3.
පහත සතුන් අතරින් සර්වභක්ෂක සතෙකු වන්නේ
a)
මුවා
b)
බල්ලා
c)
සිංහයා
d)
ගවයා
4.
ජීවීන් තම ශක්ති අවශ්‍යතාව සපුරාගැනීමේ ක්‍රියාවලිය
a)
වර්ධනය
b)
පෝෂණය
c)
ප්‍රභාසංස්ලේෂණය
d)
ශ්වසනය
5.
සංචරණය කල නොහැකි ජීවීයෙක් වන්නේ
a)
පැස්බරා
b)
කිවි
c)
මුහුදුමල
d)
පෙන්ගුවින්
6.
ජීවීන් තම ආහාර අවශ්‍යතාව සපුරාගන්නා ක්‍රියාවලිය
a)
වර්ධනය
b)
පෝෂනය
c)
චලනය
d)
ප්‍රජනනය
7.
ජීවීන් තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගැනීමේ ක්‍රියාවලිය
a)
වර්ධනය
b)
ප්‍රභාසංස්ලේෂනය
c)
පෝෂනය
d)
ස්වයංපෝෂී
8.
සියලුම ජීවීන් සංචරණය කරයි
a)
හරි
b)
වැරදි
c)
කිවනොහැක
9.
ප්‍රභාසංස්ලේෂනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යක් නොවන්නේ
a)
ජලය
b)
හිරු එලිය
c)
කාබන්ඩයොක්සයිඩ්
d)
ඔක්සිජන්
10.
ක්ෂුද්‍ර ජීවියෙක් නොවන්නේ
a)
ඇමීබා
b)
පැරමීසියම්
c)
බැක්ටීරියා
d)
කුහුඹුවා
Reset
