wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

පුනරීක්ෂණ අභ්‍යාස 01 - විද්‍යාව - 09 සහ 08 ශ්‍රේණි

Total questions: 8

Worksheet time: 4mins

Name
Class
Date
1.

මුහුදු මල අයත් වන්නේ

a)

සීලෙන්ටරේටා වංශයටය

b)

ඇනෙලිඩා වංශයටය

c)

ආත්‍රපෝඩා වංශයටය

d)

සන්ධිපාදිකයන් අයත් වන වංශයටය

2.

පහත දැක්වෙන දේ අතරින් දෛශික රාශිය වන්නේ

a)

ස්කන්ධය

b)

දුර

c)

තාපය

d)

ප්‍රවේගය

3.

පොටෑසියම් පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය වන්නේ

a)

39

b)

19

c)

38

d)

20

4.

මිනිසා

a)

අපෘෂ්ඨවංශී ක්ෂීරපායියෙකි

b)

පෘෂ්ඨවංශී උරගයෙකි

c)

පෘෂ්ඨවංශියෙකි ක්ෂීරපායියෙකි

d)

ඒක සෛලික පෘෂ්ඨවංශියෙකි

5.

ඒකක කාලයක් තුළදී තරංගයක ඇතිවන දොලන ගණන

a)

සංඛ්‍යාතයයි

b)

විස්තාරයයි

c)

තරංග ආයාමයයි

d)

හඬේ සැරයි

6.

පත්‍ර කටු බවට විකරණය වීම

a)

ප්‍රභාසංස්ලේෂණයට දක්වන අනුවර්ථනයකි

b)

උත්ස්වේදනය වැඩි කිරීමට දක්වන අනුවර්තනයකි

c)

උත්ස්වේදනය අවම කිරීමට දක්වන අනුවර්තනයකි

d)

ඉහත කිසිවක් නොවේ

7.

ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලයක් වන්නේ

a)

ග්ලූකෝස්ය

b)

ජලයය

c)

ඔක්සිජන්ය

d)

ආලෝකයය

8.

ජලය තුළ අඩංගු මූලද්‍රව්‍ය වන්නේ

a)

හයිඩ්‍රජන් සහ ඔක්සිජන්

b)

ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ්

c)

හයිඩ්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ්

d)

හීලියම් සහ ඔක්සිජන්