NEW
Font size
WorksheetsScience Test No 6
Total questions: 10
Worksheet time: 5mins
ශාකයක ප්‍රරෝහ පද්ධතියට අයත්වන අවයක් නොවන්නේ,
කද
පත්‍ර
ඵල
මුල්
මිනිසාගේ ආහාර ජීර්ණ ප්ද්ධතියේ පෝෂක අවශෝෂණය වැඩි වශයෙන් සිදුකරන අවයවය වන්නේ,
මහා අන්ත්‍රය
ගුද මාර්ගය
අන්නස්‍රෝතය
ක්ෂුද්‍ර අන්ත්‍රය
ඇදීමක් හෝ තල්ලු කිරීමක් මගින් වස්තුවක් චලනය වීම හැදින්වෙන්නේ,
කාර්‍ය්
ශක්තිය
බලය
මෙම සියල්ලම
සන්නායකයක් සමග විද්‍යුත් බල රේඛා ගැටීමේදි සන්නායකය තුල විද්‍යුතය උත්පාදනය වීම හදුන්වන්නේ,
විද්‍යුත් චුම්භක ප්‍රේරණය
ස්ථිති විද්‍යුතය
ධාරා විද්‍යුතය
විද්‍යුත් ගාමක බලය
පුෂ්පයක පුමාංගයේ කෘත්‍ය වන්නේ,
කෘමීන් ආකර්ෂණය කිරීම
පරාග නිපදවීම
ඩිම්බ නිපදවීම
ළපටි පුෂ්ප ආරක්ෂා කිරීම
පහත සදහන් ඒවයින් විද්‍යුත් ප්‍රභවයක් නොවන්නේ,
සූර්‍ය කෝෂය
ඩයිනමෝව
වියලි කෝෂය
විදුලි මෝටරය
ශරීරයේ වර්ණය පරිසරයේ වර්ණයට ගලපා ගැනීමට සමහර සතුන්ට හැකිවේ.එම සිදුවීම හදුන්වන්නේ,
විලෝපීයතාවය
ජෛවහායනය
වේශාන්තරණය
අනුවර්තනය
ඇසට පෙනෙන කුඩා දේ විශාල කර බැලීම සදහා විද්‍යාගාරයේදි භාවිතා කරන උපකරණය වන්නේ,
ආලෝක අන්වීක්ෂය
සරල අන්වීක්ෂය
ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය
උත්තල දර්පණය
උත්තල දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්භ සැමවිටම
උඩුකුරුය
තිරයක් මතට ගත හැකිය
වස්තුවට වඩා විශාල වේ
වස්තුවේ ප්‍රමාණයට සමානය
එකිනෙකට අංශක 60 කෝණයෙන් තබන ලද තල දර්පණ දෙකක් මගින් ඇතිවන ප්‍රතිබිම්භ සංඛ්‍යාව වන්නේ,
3
4
5
7
