Font size
Worksheets7 ශ්‍රේණිය - වායුගෝලය - Nelu Liyanaarachchi (FHS)
Total questions: 10
Worksheet time: 8mins
කාලගුණික විපර්යාස දක්නට ලැබෙන වායු ස්තරය කුමක්ද?
පරිවර්තී ගෝලය
ස්තර ගෝලය
මධ්‍ය ගෝලය
තාප ගෝලය
ඕසෝන් වියන දක්නට ලැබෙන වායු ස්තරය කුමක්ද?
පරිවර්තී ගෝලය
ස්තර ගෝලය
මධ්‍ය ගෝලය
තාප ගෝලය
වායු ගෝලයේ සිසිල්ම ස්තරය වන්නේ කුමක්ද?
පරිවර්තී ගෝලය
ස්තර ගෝලය
මධ්‍ය ගෝලය
තාප ගෝලය
"අවුරෝරා " දක්නට ලැබෙන්නේ කුමන ස්තරයේද?
පරිවර්තී ගෝලය
ස්තර ගෝලය මධ්‍ය ගෝලය
තාප ගොා්ලය
ශීත ගෝලය
වායු ගෝලයේ ඉතාම තුනී ස්තරය කුමක්ද?
පරිවර්තී ගෝලය
ස්තර ගෝලය
තාප ගෝලය
බහිර් ගෝලය
පෘථිවි වායු ගෝලයේ සුලබම වායුව කුමක්ද?
ඔක්සිජන්
කාබන් ඩයොක්සයිඩ්
නයිට්‍රජන්
ආගන්
වායු දූෂණය සිදුකරන අංශුමය දූෂකයකි
කාබන් ඩයොක්සයිඩ්
සල්ෆර් ඩයොක්සයිඩ්
ඊයම් අංශු
කාබන් මොනොක්සයිඩ්
වායු දූෂණය නිසා ඇතිවන හානිකර ප්‍රතිඵලයක් නොවන්නේ
ගිනි කඳු පිපිරීම
අම්ල වැසි ඇතිවීම
පරිසර උෂ්ණත්වය ඉහළ යාම
දේශගුණක විපර්යාස ඇතිවිම
වායු දූෂණය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ
වාහන එන්ජින් සුසර කිරීම
පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම
වනානාතර ආරක්ෂා කිරීම
ගල් වැටි බැඳීම
තැඹිලි පැහැති ආලෝකය ලබා දෙන විදුලි පහන් තැනීමට භාවිතා කරන වායුව වන්නේ කුමක්ද?
නයිට්‍රජන්
ඔක්සිජන්
ආගන්
කාබන් ඩයොක්සයිඩ්
