WorksheetsScience
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
චලනය මගින් විදුලිය නිපදවන විද්‍යුත් ප්‍රභවය කුමක්ද
a)
සූර්ය කෝෂය
b)
වියලි කෝෂය
c)
සරල කෝෂය
d)
බයිසිකල් ඩයිනමෝව
2.
ප්‍රත්‍යාවර්තක විදුලි ධාරාවක් භාවිතකර ක්‍රියාත්මක කරන උපකරණය කුමක්ද?
a)
බිත්ති ඔරලෝසුව
b)
සෙල්ලම් මෝටර් රථය
c)
පා පැදියක ප්‍රධාන ලාම්පුව
d)
ජංගම දුරකතනය
3.
අම්ල භෂ්ම සමග වෙනස් වර්ණ ලබාදෙන ද්‍රව්‍ය හදුන්වන්නේ
a)
දර්ශක
b)
ලවණ
c)
අම්ල
d)
භෂ්ම
4.
භෂ්ම ද්‍රාවණකට පිනොප්තලින් බිංදුවක් දැමූ විට සිදුවන වර්ණ විපර්යාය වනුයේ
a)
අවර්ණ
b)
කහපාට
c)
රෝස පාට
d)
නිල්පාට
5.
පියඹා යන සංචරණ ක්‍රමය පදනම් කරගත් ක්ෂීරපායි සතෙකු වන්නේ
a)
වවුලා
b)
සමනලයා
c)
කපුටා
d)
බත්කූරා
100 %
