NEW
Font size
Worksheetsකාර්ය පත්‍රිකා 01
Total questions: 10
Worksheet time: 5mins
ජලය පවතින භෞතික අවස්ථාවක් වන්නේ,
වර්ෂණය
ඝන
භූගත ජලය
කරදිය
ජීවයේ පැවැත්මට ජලයේ ඇති වැදගත්කමක් වන්නේ
නෑමට
බීමට
ආහාර පිසීමට
ප්‍රභාසංස්ලේෂණයට
ජලය දූෂණය වන ක්‍රමයකි
සතුන් ජලය පානය කිරීම
සතුන් නෑවීම
මත්‍ස්‍යයින් ජලයේ ජීවත් වීම
තාරාවුන් ජලයේ පිහිනීම
දීප්ත වස්තුවක් වන්නේ
ග්‍රහලෝක
ගස
සූර්යයා
චන්ද්‍රයා
ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය සාධකයක් නොවන්නේ
ඔක්සිජන්
ජලය
හරිතප්‍රද
හිරු එළිය
චුම්බකයට ආකර්ෂණය වන ද්‍රව්‍යක් වන්නේ
යකඩ ඇණය
පැන්සල් කූර
තඹ කාසිය
ප්ලාස්ටික් හැන්ද
සියලුම ජීවින් පෙන්වන පොදු ලක්ෂණයක් වන්නේ
ප්‍රභාසංස්ලේෂණය
ශ්වසන චලන
ප්‍රජනනය
චලනය
නිදහසේ එල්ලූ චුම්බකයක් සෑම විටම
උතුරු දකුණු දිශා ඔස්සේ පිහිටයි
නැගෙනහිර බටහිර දිශා ඔස්සේ පිහිටයි
වටේට කැරකෙයි
කිසිවක් සිදු නොවේ
ශක්ති ආකාරයක් නොවේ
ආලෝකය
වාතය
තාපය
විද්‍යුතය
බැලූන සෑදීමට රබර් භාවිත කරනුයේ රබර්වල ඇති
ප්‍රත්‍යස්ථ ගුණය නිසා ය
භංගුර බව නිසා ය
ආහන්‍යතාව නිසා ය
සිනිඳු වයනය නිසා ය
