NEW
Font size
Worksheetsසරල රේඛීය චලිතය
Total questions: 10
Worksheet time: 17mins
පහත දැක්වෙන පිළිතුරු යුගල වලින් දෛශික රාශි ඇතුලත් පිළිතුර තෝරන්න
දුර, විස්ථාපනය, ප්‍රවේගය
විස්ථාපනය, වේගය, ප්‍රවේගය
විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය
දුර, වේගය, ත්වරණය
ළමයෙක් A සිට B(50m) දක්වා යාමට තත්පර 6.5ක්ද නැවත B සිට A දක්වා පැමිණීමට තත්පර 3.5ක්ද ගත විය. ගමනේ මධ්‍යක වේගය හා මධ්‍යක ප්‍රවේගය වන්නේ
10ms-1, 10ms-1
0ms-1, 10ms-1
5ms-1, 0ms-1
10ms-1, 0ms-1
ප්‍රවේගය යනු,
a) කාලය වෙනස් වීමේ සීඝ්‍රතාවයයි.
b) වේගය වෙනස් වීමේ සීඝ්‍රතාවයයි.
c) විස්ථාපනය වෙනස් වීමේ සීඝ්‍රතාවයයි.
d) ඒකක කාලයකදී සිදු කල විස්ථාපනයයි.
bcd
c
d
cd
වස්තුවක ප්‍රවේගය 40ms-1 සිට 20ms-1දක්වා තත්පර 4 කදී අඩු වූයේ නම් එම වස්තුවේ මන්දනය සොයන්න.
0ms-2
5ms-1
5ms-2
0ms-1
එක්තරා වාහනයක් 600m දුරක් යාමට විනාඩි 2ක් ගත විය. එහි මධ්‍යක වේගය සොයන්න.
5ms-1
10 ms-1
30 ms-1
50 ms-1
දී ඇති ප්‍රස්තාරය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත කුමන වගන්තියද?
P/Q මගින් වස්තුව ගමන් කල දුර ලැබේ.
P/Q මගින් වස්තුවේ ප්‍රවේගය ලැබේ
P/Q මගින් වස්තුවේ ත්වරණය ලැබේ
P/Q මගින් වස්තුවේ වේගය ලැබේ.
40ms-1 ප්‍රවේගයකින් ඉහලට විසි කරන ලද බෝලයක් නැවත පහලට ඒමට ගතවන කාලය කොපමනද?
2s
4s
8s
16s
30ms-1 ප්‍රවේගයකින් ඉහලට විසි කරන ලද බෝලයක් ඉහල නගින උපරිම උස කීයද?
30m
45m
60m
90m
පුද්ගලයෙක් A සිට B දක්වා ගමන් කල අවස්ථාවේ ප්‍රවේග කාල ප්‍රස්තාරය පහත දැක්වේ.
පුද්ගලයා ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කල දුර කොපමණද?
50m
500m
2500m
3000m
පුද්ගලයෙක් A සිට B දක්වා ගමන් කල අවස්ථාවේ විස්තාපනය කාලය සමඟ වෙනස් වන ආකාරය පහත දැක්වේ.
වස්තුව නතර වී සිටි කාලය කොපමණද?
2s
3s
4s
5s
