wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ජෛව ලෝකය - 10 ශ්‍රේණිය

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.
1.මුලින්ම සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලද්දේ,
a)
ඇරිස්ටෝටල්
b)
රොබට් විටේකර්
c)
කැරොලස් ලීනියස්
d)
‍රොබට් හුක්
2.
2.මිනිසා අයත් වන අධිරාජධානිය හා රාජධානිය පිළිවෙලින් දැක්වෙන වරණය කුමක්ද?
a)
ඉයුකැරියා හා ප්‍රොටිස්ටා
b)
ඉයුකැරියා හා ඇනිමාලියා
c)
ආකියා හා ඇනිමාලියා
d)
ඇනිමාලියා හා ඉයුකැරියා
3.
3.පැරමීසියම් පිළිබඳ වැරදි වගන්තිය තෝරන්න.
a)
සංචරණ උපාංග ලෙස පක්ෂ්ම භාවිතා කරයි
b)
විෂමපෝෂී ඒකසෛලික ජීවියෙකි
c)
ෆන්ගයි රාජධානියට අයත් වේ
d)
අපිරිසිදු ජලජ පරිසර වල ජීවත් වේ
4.
4.ක්ෂීරපායීන්ට වඩාත් පරිණාමික බන්දූතාවයක් දක්වන අපෘෂ්ඨවංශී සත්ත්ව කණ්ඩයයි.
a)
ආත්‍රොපෝඩා
b)
පිස්කේස්
c)
එකයිනොඩමේටා
d)
නිඩාරියා
5.
5.බීජ හට නොගන්නා අපුෂ්ප ශාකයක් පහත රූපසටහනේ දැක්වේ.එය හඳුනාගන්න.
a)
නෙෆ්‍රොලෙපිස්
b)
සෙලෙජිනෙල්ලා
c)
පොගොනාටුම්
d)
බේදුරු
6.
7.ආවෘත බීජක ශාකයකට උදාහරණයකි.
a)
පොල්
b)
මාකැන්ටියා
c)
රඹුටන්
d)
පයිනස්
7.
8.ප්‍රතිජීවක වලට සංවේදී වන ජීවීන් අයත් අධිරාජධානිය වන්නේ,
a)
ආකියා
b)
බැක්ටීරියා
c)
ඇනිමාලියා
d)
ප්‍රොටිස්ටා
8.
9.පහත පිළිතුරු අතරින් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් සහිත අධිරාජධානි පමණක් ඇතුලත් පිළිතුර තෝරන්න.
a)
ආකියා,ඉයුකැරියා
b)
බැක්ටීරියා,ප්‍රොටිස්ටා
c)
ඉයුකැරියා,බැක්ටීරියා
d)
ආකියා,බැක්ටීරියා
9.
12..ආන්තික පරිසර වල ජීවත් විය හැක්කේ,
a)
ආකියා අධිරාජධානියටයි
b)
බැක්ටීරියා අධිරාජධානියටයි
c)
ඉයුකැරියා අධිරාජධානියටයි
d)
ෆන්ගයි අධිරාජධානියටයි
10.
14.කොස් ශාකයේ දැකිය හැකි ලක්ෂණයකි.
a)
සමාන්තර නාරටි වින්‍යාසය
b)
ත්‍රිඅංකී පුෂ්ප
c)
මුදුන් මූල පද්ධතිය
d)
අතු නොබෙදුනු කඳ
11.

සන්ධි සහිත පාද දැකිය හැකි සත්වයා තෝරන්න‍

a)

b)

c)

d)

e)

12.
ආත්‍රොපෝඩාවෙකු වන්නේ?
a)
බල්ලා
b)
සමනලයා
c)
දැල්ලා
d)
ගැඩවිලා
13.
පහත පින්තූර අතුරින් ක්ෂීරපායියෙකු තෝරන්න
a)
Option 1
b)
Option 2
c)
Option 3
d)
Option 4
14.
මෙම ජීවියා අයත් වන අපෘෂ්ඨවංශී කාණ්ඩය කුමක්ද?
a)
මොලුස්කා
b)
එකයිනොඩමේටා
c)
ආත්‍රොපෝඩා
d)
නිඩාරියා
15.

ඩොල්ෆින් අයත් වන සත්ව වංශය කුමක්ද?

(a)