wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

10 විද්‍යාව - 13 පාඩම - Quiz 4

Total questions: 19

Worksheet time: 10mins

Name
Class
Date
1.

මොවුන් අතරෙන් ද්විප්‍රස්තර වන්නේ කවුද

a)

සීලන්ටරේටා

b)

ආත්‍රපෝඩා

c)

මත්සයින්

2.

හිස පේශිමය පාදය සහ අන්තර් අංග ගොනුව ලෙස දේහය ප්‍රධාන කොටස් තුනකට කාණ්ඩ වී ඇත්තේ

a)

සීලන්ටරේටා වන්ගේ

b)

ඇනලීඩා වංශය

c)

මොලුස්කාවන්ගේ

d)

ආත්‍රපෝඩාවන් ගේ

3.

ටැග්ම දක්නට ලැබෙන්නේ

a)

සීලන්ටරේටා වන්ගේ

b)

ආත්‍රපෝඩාවන් ගේ

c)

මොලුස්කාවන්ගේ

4.

එකයිනොඩමේටා වන්ගෙ සංචාරණය සඳහා වැදගත් වන්නේ

a)

ජල වාහිනි පද්ධතිය

b)

දංශක කෝෂ්ඨ

c)

අරිය සමමිතිය

d)

කශේරුව

5.

ජාලාභ නාරටි වින්‍යාසයක් දරන්නේ

a)

ඒක බීජ පත්‍රී ශාක

b)

ද්විබීජ පත්‍රී ශාක

6.

දංශක කෝෂ්ඨ වල ප්‍රයෝජනය වන්නේ

a)

විශාල සතුන් අල්ලා ගැනීම

b)

කුඩා සතුන් අඩපණ කිරීම

c)

දේහයට වාරණයක් ලබාදීම

d)

සංචරණයට දායකවීම

7.

අංශ රේඛා මගින් සිදු කරන්නේ

a)

කම්පන හඳුනාගැනීම

b)

ගොදුර අඩපණ කිරීම

c)

පෘථිවි චුම්බකත්වය සොයාගැනීම

8.

උභය ජීවීන් යනු

a)

ගොඩබිම සහ ජලය යන දෙකෙහිම ජීවත් වන සතුන්

b)

ජීවන චක්‍රය චක්‍රයේ ජලජ අවධියක් ඇති සතුන්

c)

ජීවත්වීමට ජලය අත්‍යවශ්‍ය සතුන්

9.

භෞමික පරිසරයට ඉතා හොඳින් අනුවර්තනය වූ සතුන් වන්නේ

a)

රෙප්ටීලියා

b)

ආවෙස්

c)

ආත්‍රපෝඩා

10.

කුටීර හතරකින් යුතු හෘදයක් දක්නට ලැබෙන්නේ කුමන ජීවීන් තුළ ද

a)

මැමේලියා

b)

රෙප්ටීලියා

c)

එකයිනොඩමේටා

d)

amphibia

11.

මත්ස්‍යයින්ගේ ශ්වසන අවයව වන්නේ

a)

ජලක්ලෝම

b)

පෙනහලු

12.

ඇනිමාලියා රාජධානිය වැඩිම ජීවි විශේෂ සංඛ්‍යාවක් අයත් වංශය කුමක්ද

a)

ආත්‍රපෝඩා

b)

මොලුස්කා

c)

එකයිනොඩමේටා

d)

කෝඩේටා

13.

සීලොමයෙහි ප්‍රයෝජනය වන්නේ

a)

දේහ චලන වල දී ආහාර මාර්ගයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම

b)

ආහාර මාර්ගය ලෙස ක්‍රියා කිරීම

14.

සියලුම ජීවීන් ජලජ වාසි වන්නේ

a)

නිඩාරියා

b)

ඇනලීඩා

c)

මොලුස්කා

d)

ආත්‍රපෝඩා

15.

ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැකි අධිරාජධානිය නොවන්නේ

a)

බැක්ටීරියා අධිරාජධානිය

b)

ආකියා අධිරාජධානිය

c)

ඉයුකැරියා අධිරාජධානිය

16.

දිලීර මඟින් ඇති මගින් ඇති ප්‍රයෝජනයක් නොවන්නේ

a)

ප්‍රෝටීන පරිපූරක ආහාරයක් ලෙස යොදා ගැනීම

b)

පාන් සහ මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලිය ට යොදා ගැනීම

c)

ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදා ගැනීම

d)

අළුහම් සෑදීමට

17.

ජීවීන් වර්ගීකරණය වර්ගය කරණයේ වාසියක් නොවනුයේ

a)

අධ්‍යයනය පහසුවීම

b)

පරිණාමික බන්ධුතා සොයාගැනීම

c)

ජීවීන්ගෙන් ප්‍රයොජන ගැනීම

d)

මතක තබා ගැනීම අපහසු වීම

18.

ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ග කරනයක් මුල් වරට හඳුන්වා දුන්නේ

a)

ඇරිස්ටෝටල්

b)

ලිනේයස්

c)

ඩාවින්

19.

අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කළේ

a)

robert whittaker

b)

චාල්ස් ඩාවින්

c)

carl woese

d)

linnaeus