wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

චලිතය

Total questions: 15

Worksheet time: 15mins

Name
Class
Date
1.

දුර මනිනු ලබන ඒකකය

a)

m

b)

N

c)

ms

2.

අදිශ රාශියක් වන්නේ

a)

විස්තාපනය

b)

වේගය

c)

බර

3.

දුර ගෙවා යන ශීඝ්‍රතාව ...........නම් වේ.

a)

කාලය

b)

ප්‍රවේගය

c)

වේගය

4.

ප්‍රවේගයේ ඒකක

a)

ms

b)

ms-2

c)

ms-1

5.

S=20m,t=5s නම්,v=?

a)

4ms-1

b)

5ms-1

c)

8ms-1

6.

විස්තාපන -කාල ප්‍රස්තාරයක අනුක්‍රමයෙන් ..............ලැබේ.

a)

ත්වරණය

b)

ප්‍රවේගය

c)

මන්දනය

7.

ප්‍රවේග -කාල ප්‍රස්තාරයක අනුක්‍රමයෙන් .............ලැබේ.

a)

වේගය

b)

විස්තාපනය

c)

ත්වරණය

8.

ප්‍රවේගය වෙනස්වීමේ සීග්‍රතාවය .............නම් වේ.

a)

වේගය

b)

ත්වරණය

c)

විස්තාපනය

9.

තත්පර වර්ගයට මීටර් වලින් මනිනු ලබන්නේ ,

a)

ත්වරණය

b)

ප්‍රවේගය

c)

වේගය

10.

ප්‍රවේගය අඩු වීම ...........ලෙස හදුන්වනු ලැබේ.

a)

වේගය

b)

ප්‍රවේගය

c)

මන්දනය

11.

නිශ්චලතාවයෙන් ගමන් ඇරඹූ දුම්රියක් තත්පර 5කදී 40ms-1ක ප්‍රවේගයක් ලබා ගනී.දුම්රියේ ත්වරණය ,

a)

8ms-1

b)

8ms-2

c)

20ms-1

12.

නිශ්චලතාවයෙන් ගමන් ඇරඹූ දුම්රියක් තත්පර 5කදී 40ms-1ක ප්‍රවේගයක් ලබා ගනී.දුම්රියේ මධ්‍යක ප්‍රවේගය කීයද?

a)

10ms-1

b)

40ms-1

c)

20ms-1

13.

නිශ්චලතාවයෙන් ගමන් ඇරඹූ දුම්රියක් තත්පර 5කදී 40ms-1ක ප්‍රවේගයක් ලබා ගනී.දුම්රිය ත්වරණයෙන් ගමන් කල දුර කීයද

a)

200m

b)

100m

c)

40m

14.

උස් ගොඩනැගිල්ලක සිටි ලමයෙක් ඉහල මහලේ සිට ගල් කැටයක් නිදහසෙ පහලට අතහරින ලදි.ගල පොලොවට පතිත වීමට තත්පර 6ක් ගත විය.පොලොවට පතිත වනවිට එහි ප්‍රවේගය ,

a)

10ms-1

b)

40ms-1

c)

60ms-1

15.

ප්‍රවේග-කාල ප්‍රස්තාරයක වර්ගඵලයෙන් විස්තාපනය ලැබේ.

a)

හරි

b)

වැරදි