wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

11- තරංග හා ඒවායේ යෙදීම්

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

කඹයක් ඉහලට හා පහලට ගැසූ විට ඇති වන තරංග ආකාරය

a)

අන්වායාම තරංග

b)

තීර්යක්

c)

ක්ෂුද්‍ර

d)

විද්‍යුත්

2.

සංක්‍යාතය වැඩීම විද්‍යුත් තරංග ආකාරය

a)

ගැමා

b)

ගුවන් විදුලි

c)

රූපවාහිනී

d)

ක්ෂුද්‍ර

3.

ඒකක කාලයකදී [ තත්පරයකදී ] තරංගය ගමන් කරන දුර,

a)

විස්තාරය.

b)

තරංග ආයාමය

c)

තරංගයේ වේගය

d)

ආවර්ත කාලය.

4.

ජලයට ගල් කැටයක් දැමූ විට ඇති වන තරංගය,

a)

අන්වායාම තරංගයකි.

b)

තීර්‍රයක් තරංගයකි.

c)

විද්‍යුත් චුම්බක තරංගයකි.

d)

යාන්ත්‍රික අන්වායාම තරංගයකි

5.

යාන්ත්‍රික තරංග වනුයේ,

a)

විද්‍යුත් චුම්බක තරංග

b)

අන්වායාම තරංග හා විද්‍යුත් චුම්බක තරංග

c)

තීර්‍ර්යක් තරංග සහ අන්වායාම තර.ග

d)

තීර්යක් තරංග හා අන්වායාම තරංග.

6.

තරංගය ප්‍රචාරණය සදහා ඝන,ද්‍රව හෝ වායුමය පදාර්තයක් අවශ්‍ය නොවනුයේ,

a)

අන්වයාම තරංග වලටය.

b)

තීර්යක් තරංග වලටය.

c)

අන්වායාම, හා විද්‍යුත් චුම්භක තරංග වලටය.

d)

විද්‍යුත් චුම්භක තරංග වලටය.

7.

සම්පීඩන සහ විරලන ඇති කරමින් ගමන් කරන්නේ.

a)

තීර්‍ර්යක් තරංග.

b)

අන්වායාම තරංග.

c)

විද්‍යුත් චුම්ඹ්හ තරංග.

d)

තීර්‍ර්යක් හා අන්වායාම තරංග

8.

තරංග චලිතයට සහභාගී වන අංශු විසින් මුල් පිහිටීමේ සිටසිදු කරන උපරිම විස්තාපනය,

a)

තරංග ආයාමය වේ.

b)

ආවර්ත කාලයවේ.

c)

විස්තාරය වේ.

d)

සංඛ්‍යාතය වේ.

9.

එක් අශුවක් ඒකක කාලයකදී සිදු කරන දෝලන සංඛ්‍යාව,

a)

දෝලන කාලය.

b)

සංඛ්‍යාතය

c)

තරංගයේ වේගය

d)

තරංග ආයාමය,

10.

චලිත වන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයේම පවතින යාබද අංශුවට ඇති දුර,

a)

තරංග ආයාමය

b)

විස්තාරය

c)

ආවර්ත කාලය

d)

ටරංගයේ වේගය

11.

ඒකක කාලයකදී [ තත්පරයකදී ] තරංගය ගමන් කරන දුර,

a)

විස්තාරය.

b)

තරංග ආයාමය

c)

තරංගයේ වේගය

d)

ආවර්ත කාලය.

12.

එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීමට ගත කරන කාලය,

a)

සංඛ්‍යාතය.

b)

විස්තාරය

c)

තරංගයේ වේගය.

d)

දෝලන කාලය.

13.

තරංග චලිතයට සහභාගී වන අංශු විසින් මුල් පිහිටීමේ සිටසිදු කරන උපරිම විස්තාපනය,

a)

තරංග ආයාමය වේ.

b)

ආවර්ත කාලයවේ.

c)

විස්තාරය වේ.

d)

සංඛ්‍යාතය වේ.

14.

ශීර්ෂ හා නිම්න ඇති කරමින් ගමන් කරන්නේ,

a)

තීර්යක් තරංග.

b)

අන්වායාම තරංග.

c)

විද්‍යුත් චුම්භක තරංග.හා අන්වායාම තරංග

d)

තීර්‍ර්යක් තරංග හා අන්වායාම තරංග

15.

ජලයට ගල් කැටයක් දැමූ විට ඇති වන තරංගය,

a)

අන්වායාම තරංගයකි.

b)

තීර්‍රයක් තරංගයකි.

c)

විද්‍යුත් චුම්බක තරංගයකි.

d)

යාන්ත්‍රික අන්වායාම තරංගයකි