wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

10 වසර - 14 පාඩම - ජීවයේ අඛණ්ඩතාවය

Total questions: 10

Worksheet time: 7mins

Name
Class
Date
1.

ප්‍රජනනය පිළිබඳ අසත්‍ය වගන්තිය වන්නේ

a)

පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලියයි

b)

ජීවීන්ට පමණක් පොදු වූ ලක්ෂණයකි

c)

ලිංගික හා අලිංගික ලෙස ප්‍රජනනයේ ආකාර දෙකකි

d)

ලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවීම අත්‍යාවශ්‍ය නොවේ

2.

අලිංගික ප්‍රජනනය පිළිබඳ අසත්‍ය වන්නේ

a)

තනි ජීවියකු පමණක් සහභාගි වේ

b)

මාතෘ ජීවියාට ප්‍රවේණිකව සර්වසම ජීවියකු බිහි වේ

c)

මාතෘ ජිවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවීන් බිහි වෙ

d)

ඌනන විභාජනය මෙයට අයත් වේ

3.

ලිංගික ප්‍රජනනය පිළිබඳව අසත්‍ය වගන්තිය වන්නේ

a)

ජන්මාණු නිපදවීමක් අනිවාර්යයෙන්ම සිදුවේ

b)

ජනිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වේ

c)

පරිණාමිකව දියුණු සත්වයන් තුළ දක්නට ලැබේ

d)

මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ

4.

අලිංගික ප්‍රජනනයෙදී මාතෘ ජීවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවීන් බිහි වේ

a)

සත්‍ය

b)

අසත්‍ය

5.

අලිංගික ප්‍රජනනයෙදී ජන්මාණු නිපදවීමක් සිදු වේ

a)

සත්‍ය

b)

අසත්‍ය

6.

අලිංගික ප්‍රජනනයයෙදී ඌනන විභාජනය සිදුවේ

a)

සත්‍ය

b)

අසත්‍ය

7.

අලිංගික ප්‍රජනන දී නව ජීවි විශේෂ ඇති වේ

a)

සත්‍ය

b)

අසත්‍ය

8.

ශාකවල ප්‍රජනනය පිළිබඳ අසත්‍ය වගන්තිය කුමක්ද ?

a)

ස්වභාවික වර්ධක ප්‍රචාරණය මෙයට අයත් වේ

b)

කෘතිම වර්ධක ප්‍රචාරණය මෙයට අයත් වේ

c)

අතු කැබලිවලින් මුල් ඇද්දවීම සොබාවික වර්ධක ප්‍රජනක ක්‍රමයක් වේ

d)

බද්ධ කිරීම කෘතිම වර්ධක ප්‍රජනක ක්‍රමයකි

9.

වර්ධක ප්‍රජනනයේදී වායව කොටස් පමණක් භාවිතා වේ

a)

සත්‍ය

b)

අසත්‍ය

10.

උචිතෝන්නතිය සඳහා හේතු වන්නේ ඌනන විභාජනයයි

a)

සත්‍ය

b)

අසත්‍ය