NEW
Font size
WorksheetsGrade 10 Science 2nd Test
Total questions: 10
Worksheet time: 10mins
කාබෝහයිඩ්‍රේට්වල ඔක්සිජන් හා හයිඩ්‍රිජන් මූලද්‍රව්‍ය වල අනුපාතය වන්නේ
1:2
2:1
4:2
1:3
මොනසැකරයිඩ වල ලක්ෂණයක් නොවන්නේ,
ජලයේ දිය වේ
ස්ඵටික ස්වරූප භාවය
ඇල් ජලයේ අද්‍රාව්‍යය
පැණි රසය
ඩයිසැකරයිඩ සැදෙන්නේ කෙසේද?
2C2H7O2
2C4H6O2
2C6H2O6
2C6H12O6
කිරි ආහාරවල අඩංගු පෝෂක මොනවද?
ග්ලූකෝස්, පෘක්ටෝස්
මෝල්ටෝස්,
ලැක්ටෝස්
සෙලියුලෝස් , මෝල්ටෝස්
ලැක්ටෝස්, ගැලැක්ටෝස්
එළ කිරිවල හා මව් කිරිවල ඇති ලැක්ටෝස් ප්‍රතිශත පිළිවෙලින් ඇති පිළිතුර කුමක් ද?
6%-7% හා 4%-6%
14%-15% හා 2%-3%
4%-6% හා 6%-7%
5%-7% හා 6%-7%
සෙලියුලෝස් පිහිටා ඇති ස්ථානයක් වන්නේ?
ශාක තන්තු වල
සත්ත්ව ආමාශයේ
කිරි ආහාරවල
ශාක ප්ලෝයමීය යුෂයේ
පොලිසැකරයිඩ සෑදෙන්නේ කෙසේද?
ඩයිසැකරයිඩ බහුඅවයවීකරණයෙන්
සුක්ක්‍රෝස් බහුඅවයවීකරණයෙන්
මොනොසැකරයිඩ බහුඅවයවීකරණයෙන්
පොලිසැකරයිඩ බහුඅවයවීකරණයෙන්
2C6H12O6 හි ප්‍රථිඵලය කුමක් ද?
C12H11O22+H2O
C12H22O11+H2O
C11H22O12+H2O
C6H22O16+H2O
පලතුරු සීනි ලෙස හදුන්වන්නෙ කුමක් ද?
පෘක්ටෝස්
සුක්ක්‍රෝස්
සෙලියුලෝස්
පොලිසැකරයිඩ
මිනිස් ශරීරයේ ඇති නයිට්‍රජන් ප්‍රතිශතය කීය ද?
65%
4%
3%
18%
