wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

grade 10 quiz

Total questions: 10

Worksheet time: 4mins

Name
Class
Date
1.

පොලිසැකරයිඩයක් නොවන්නේ මින් කවරක්ද?

a)

පිෂ්ඨය

b)

සෙලියුලෝස්

c)

ලැක්ටෝස්

d)

ග්ලයිකොජන්

2.

ප්‍රෝටීන පිළිබද අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

a)

ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ

b)

ප්‍රෝටීන සියල්ලම එන්සයිමවේ.

c)

එන්සයිම සියල්ලම ප්‍රෝටීනවේ.

d)

සෛල පටලය තැනීම සදහා ප්‍රෝටීන දායකවේ.

3.

පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලය වනුයේ.

a)

සුක්‍රෝස්

b)

පෘක්ටෝස්

c)

ග්ලූකෝස්

d)

මෝල්ටෝස්

4.

ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වීම කෙරෙහි බලපාන්නේ පහත කවර මූලද්‍රව්‍යක ඌනතාවයක්ද?

a)

න්‍යිට්‍රජන්

b)

කැල්සියම්

c)

අයන්

d)

සින්ක්

5.

පැණි රසෙන් වැඩිම මොනොසැකරයිඩය වනුයේ,

a)

ග්ලූකෝස්

b)

පෘක්ටෝස්

c)

සුක්‍රෝස්

d)

ගැලැක්ටෝස්

6.

ජලයේ ද්‍රාව්‍ය විටමින් වන්නේ,

a)

විටමින් A ,D

b)

විටමින් A ,B

c)

විටමින් B ,C

d)

විටමින් C ,E

7.

විටමින් C ඌනතාවයෙන් ඇතිවිය හැකි රෝගයකි,

a)

ස්කර්වි රෝගය

b)

රිකට්සියාව

c)

බෙරි බෙරි රෝගය

d)

රක්තහීනතාවය

8.

තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීමට අත්‍යාවශ්‍යවේ.

a)

සෝඩියම්

b)

පොටෑසියම්

c)

‍යකඩ

d)

අයඩීන්

9.

හිමොග්ලොබින් සංස්ලේෂණය සදහා අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍යකී,

a)

මැග්නීසියම්

b)

කැල්සියම්

c)

පොටෑසියම්

d)

‍යකඩ

10.

බයියුරේට පරීක්ෂාව සිදු කරනු ලබන්නේ,

a)

ප්‍රෝටීන හදුනා ගැනීමටය.

b)

ලිපිඩ හදුනා ගැනීමටය.

c)

මොනොසැකරයිඩ හදුනා ගැනීමටය.

d)

පිෂ්ඨය හදුනා ගැනීමටය.