wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

2ND MONTH TEST

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

සජීවි පදාර්තයේ බහුලවම පවතින මූලද්‍රව්‍ය වන්නේ?

a)

C, H, O හා S

b)

C, H, O හා N

c)

C, H, O හා MG

d)

C, H, O හා P

2.

නිශ්චිත දිශාවක් ඔස්සේ වස්තුවක විස්තාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව?

a)

වේගයයි

b)

ප්‍රවේගය යි

c)

ත්වරණය යි

d)

මන්දනය යි

3.

පත්‍ර අග්‍රස්තය මිය යාම කවර මූලද්‍රව්‍ය ඌනතා ලක්ෂණයක්ද?

a)

කැල්සියම්

b)

පොටෑසියම්

c)

අයන්

d)

සින්ක්

4.

බල ඝූර්ණයේ ඒකකය කුමක්ද?

a)

Nm

b)

N

c)

J

d)

Js-1

5.

මානව දේහය තුල ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් අඩංගු වන්නේ?

a)

ඔක්සිජන්

b)

කාබන්

c)

නයිට්‍රජන්

d)

හයිඩ්‍රජන්

6.

ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රකාශ කිරීමට යොදා ගන්නා ඒකකය වන්නේ?

a)

මවුලයයි

b)

පරමාණුක ක්‍රමාංකයයි

c)

පරමාණුක ස්කන්ධ ඒකකයයි

d)

ස්කන්ධ ක්‍රමාංකයයි

7.

පරමාණුක ක්‍රමාංකය 19 වූ X නම් මූලද්‍රව්‍යක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ?

a)

2,8,1

b)

2,8,7

c)

2,8,8,1

d)

2,8,8,2

8.

ජීවි ලාක්ෂණිකයක් නොවන්නේ?

a)

ශ්වසනය

b)

බහිස්‍රාවය

c)

වර්ධනය

d)

සංක්‍රමණය

9.

මොනොසැකරයිඩයක් වනුයේ?

a)

ග්ලූකෝස්

b)

මෝල්ටෝස්

c)

සුක්‍රෝස්

d)

පිෂ්ටය

10.

විටමින් B ඌන වීමෙන් සැදෙන්නේ,

a)

බෙරි බෙරි රෝගය

b)

විදුරුමස් දුර්වල වීම

c)

රිකට්සියාව

d)

ඔස්ටියෝපොරෝසිස්