NEW
Font size
Worksheets10 වසර විද්‍යාව - ජීවයේ අඛණ්ඩතාව
Total questions: 15
Worksheet time: 8mins
ආර්තව චක්‍රය සඳහා සාමාන්‍යයෙන් ගතවන කාලය කුමක්ද
දවස් තිහයි
දවස් විසි අටයි
දවස් 26 යි
විවිධ පුද්ගලයා අනුව වෙනස් වේ
ඩිම්බ කෝෂය තුළ සිදුවන වෙනස් වෙනස්වීම් ප්‍රධාන අවධි කීයද
2
3
4
5
සියුනික උත්තේජ හෝමෝනය හෝමෝනයේ කාර්යය වනුයේ
ප්‍රාථමික සියුනිකාවක් ග්‍රාපි සියුනිකාවක් බවට පත් කිරීම
ග්‍රාපී සියුනිකාව පීත දේහය බවට පත් කිරීම
පීත දේහය ශ්වේත දේහය බවට පත් කිරීම
සියුනිකා අවධිය සඳහා ගතවන කාලය
දින 4
දින 12
දින 14
දින 28
සංසේචනය සිදු වන්නේ පහත කුමන අවධියේ දී ද
ලුටියල් අවධියේ
සියුනික අවධියේ
ගර්භාෂය තුළ සිදුවෙන වෙනස්කමක් දැක්වෙන අවදියක් නොවන්නේ කුමක්ද
ආර්තව අවධිය
ප්‍රගුණන අවධිය
ස්‍රාවී අවධිය
ලූටියල් අවධිය
පටක රෝපනයේ රෝපණ මාධ්‍යයට ජෙලටිනීමය තත්ත්වය ලබා දෙන්නේ
ඒගාර්
සුක්‍රෝස්
ජෙලටීන්
විටමින්
පුෂ්පයක ජායාංගී කොටසට අයත් නොවන්නේ
කලංකය
කීලය
ඩිම්බ කෝෂය
සූත්‍රිකාව
ලිංගික ප්‍රජනනය පිළිබඳව අසත්‍ය වගන්තිය වන්නේ
ජන්මාණු නිපදවීමක් අනිවාර්යයෙන්ම සිදුවේ
ජනිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වේ
පරිණාමිකව දියුණු සත්වයන් තුළ දක්නට ලැබේ
මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ
අලිංගික ප්‍රජනනයෙදී ජන්මාණු නිපදවීමක් සිදු වේ
සත්‍ය
අසත්‍ය
අලිංගික ප්‍රජනනයයෙදී ඌනන විභාජනය සිදුවේ
සත්‍ය
අසත්‍ය
උචිතෝන්නතිය සඳහා හේතු වන්නේ ඌනන විභාජනයයි
සත්‍ය
අසත්‍ය
ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සංසේචනය සිදු වන ස්ථානය වන්නේ
ඩිම්බ කෝෂය තුළ
ගර්භාෂය තුළ
පැලෝපීය නාලය තුල
ගැබ්ගෙල තුළ
ඩිම්බ නිපදවීම ආරම්භ වන්නේ වැඩිවියට පත්වීමත් සමගය
වැරදි
නිවැරදියි
සංසේචනය වූ ඩිම්බය අධිරෝපණය වන ස්ථානය වන්නේ
ගර්භාෂය
පැලෝපීය නාලය
යෝනි මාර්ගය
ඩිම්බ කෝෂය
