wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Grade 10 sc

Total questions: 15

Worksheet time: 11mins

Name
Class
Date
1.

සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියවකි.

a)

දර දැවීම

b)

පලතුරු ඉදීම

c)

පෙට්‍රල් දහනය

2.

ප්‍රතික්‍රියා සීග්‍රතාවයට බලනොපායි.

a)

පෘශ්ට වර්ගපලය

b)

උශ්ණත්වය

c)

ස්වභාවය

3.

ප්‍රතික්‍රියා සීග්‍රතාවය යනු ඒකක කාලයකදී සිදුවන ............ප්‍රමාණය යි.

a)

දහන

b)

විපර්යාස

c)

සිදුවීම්

4.

ප්‍රත්ක්‍රීයකවල උෂ්ණත්වය වැඩි වන විට ශීඝ්‍රතාව .........වේ.

a)

වැඩි

b)

වෙනස්

c)

අඩු

5.

වායුමය ප්‍රත්ක්‍රීයකවල දී බලපාන්නේ ,

a)

සාන්ද්‍රණය

b)

ඝණත්වය

c)

පීඩනය

6.

උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ........ කරයි.

a)

අඩු

b)

වැඩි

c)

නොවෙනස්

7.

උත්ප්‍රේරකයකි.

a)

නිකල්

b)

රන්

c)

කොපර්

8.

කාර්යය මනින ඒකකය ,

a)

J

b)

N

c)

Kg

9.

m=40Kg,g=10ms-2 F=?

a)

400Kg

b)

400N

c)

40N

10.

යාන්ත්‍රික ශක්තියක් නොවේ.

a)

චාලක ශක්තිය

b)

විභව ශක්තිය

c)

තාප ශක්තිය

11.

විභව ශක්තිය =mgh

a)

වැරදි යි.

b)

නිවැරදි යි.

12.

ජවය මනිනු ලබන්නේ .......වලිනි.

a)

ජූල්

b)

වොට්

c)

නිව්ටන්

13.

චාලක ශක්තිය මේ මත රදා නොපවතියි.

a)

ස්කන්ධය

b)

උස

c)

ප්‍රවේගය

14.

චලනය වන වස්තු සතු ශක්තිය වන්නේ ,

a)

විභව ශක්තිය

b)

තාප ශක්තිය

c)

චාලක ශක්තිය

15.

චාලක ශක්තිය කෙරෙහි බලපාන සාධකයකි.

a)

ස්කන්ධය

b)

වේගය

c)

බර