Worksheets10 වසර විද්‍යාව - 14 පාඩම - ප්‍රජනක පද්ධතිය
Total questions: 8
Worksheet time: 4mins
Name
Class
Date
1.
ඊස්ට්‍රජන් හෝමෝන නිසා සිදුවන්නේ
a)
ගර්භාෂය වාහිණීමත් වීම
b)
ගර්භාෂයේ ඇතුළත බිත්තිය කඩා වැටීම
2.
ප්‍රගුණන අවධිය සඳහා ගතවන කාලය
a)
දින 4
b)
දින 10
c)
දින 14
d)
දින 28
3.
ගර්භාෂය ග්‍රන්ථි ක්‍රියාත්මක වී ශ්‍රාවී තත්ත්වයට පත්වීමට පත් වීමට හේතුවන හෝර්මෝනය වන්නේ
a)
ප්‍රොජෙස්ටරෝන්
b)
ඊස්ට්‍රජන්
c)
ටෙස්ටොස්ටෙරෝන්
4.
යුක්තානුව අධිරෝපණය වන්නේ
a)
පැලෝපීය නාලය තුල
b)
ඩිම්බ කෝෂය තුළ
c)
ගර්භාෂය තුළ
d)
යෝනි මාර්ගය තුළ
5.
රුහුනේ රුධිරය සහ මවගේ රුධිරය එකිනෙකට මිශ්‍ර වේ. මෙම ප්‍රකාශය
a)
සත්‍ය වේ
b)
අසත්‍ය වේ
6.
පෙකනි වැල හරහා වෛරස වලට ගමන් කළ
a)
හැකිය
b)
නොහැකිය
7.
දරු ප්‍රසූතියට ඉතාම ආසන්න අවස්ථාවේදී බෘනය පිහිටන්නේ
a)
හිස පහළට
b)
හිස ඉහලට
8.
භෘනය ගර්භාෂයෙන් එලියට තල්ලු වන්නේ ගර්භාෂයේ බිත්ති
a)
සංකෝචනය වීමෙන්
b)
ලිහිල් වීමෙන්
100 %
