Worksheets10 වසර විද්‍යාව - 13 පාඩම - ජෛව ලෝකය 1
Total questions: 11
Worksheet time: 6mins
ජීවයේ සම්භවය සිදුවුයේ වසර බිලියන ........ පෙරය
3.6
4.5
වර්තමානය පෘථිවියේ සිටින ජීවී විශේෂ සංඛ්‍යාව මිලියන .......පමණ වේ
8.7
4
20
ජීවීන් වර්ගීකරණය වර්ගය කරණයේ වාසියක් නොවනුයේ
අධ්‍යයනය පහසුවීම
පරිණාමික බන්ධුතා සොයාගැනීම
ජීවීන්ගෙන් ප්‍රයොජන ගැනීම
මතක තබා ගැනීම අපහසු වීම
ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ග කරනයක් මුල් වරට හඳුන්වා දුන්නේ
ඇරිස්ටෝටල්
ලිනේයස්
ඩාවින්
කෘතිම වර්ගීකරණයකදී සඳහන් නොවන්නේ කුමක් ද
ජීවීන්ගේ උපාංග පිහිටීම
ජීවීන්ගේ උපාංග නොපිහිටීම
වාසස්ථාන
පරිණාමික බන්ධුතා
කෘතීම වර්ගීකරණය සාර්ථක වර්ගීකරණයක්
වේ
නොවේ
ස්වභාවික වර්ගය කාරණයකදී සලකා බලන සාධකයක් නොවන්නේ ජීවීන්ගේ
රූප විද්‍යාත්මක ලක්ෂණ
කායික විද්‍යාත්මක ලක්ෂණ
අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ
වාසස්ථාන
අධිරාජධානි තුනේ වර්ගීකරණය ඉදිරිපත් කළේ
robert whittaker
චාල්ස් ඩාවින්
carl woese
linnaeus
අධිරාජධානි තුනට අයත් නොවන්නේ
ආකියා
බැක්ටීරියා
ඉයුකැරියා
ෆන්ගයි
බැක්ටීරියාවන්ගේ න්‍යෂ්ඨිය
සංවිධානය වී ඇත
සංවිධානය වී නැත
ආකියා රාජධානිය ජීවීන් ප්‍රතිජීවක වලින්
විනාශ කළ හැක
විනාශ කළ නොහැක
