wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

10 වසර - 19 පාඩම - ධාරා විද්‍යුතය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ඉලෙක්ට්‍රෝන ධාරාවකට පහසුවෙන් ගලා යාමට ඉඩ සලසන ද්‍රව්‍ය

a)

සන්නායක වේ

b)

පරිවාරක වේ

c)

අර්ධ සන්නායක වේ

d)

ලෝහ වේ

2.

ස්ථිති විද්‍යුතය සඳහා උදාහරණයක් නොවන්නේ

a)

වෙල්ඩින් කිරීම

b)

අකුණු ගැසීම

c)

රූපවාහිනී තිරයක් අසලදී අතේ රෝම උද්ගමනය වීම

d)

ප්ලාස්ටික් දණ්ඩකට සෘජුෆෝම් බෝල ඇලීම

3.

පරමාණුවක් උදාසීන තත්ත්වය පවත්වා ගැනීමට හේතු වන්නේ

a)

සමාන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ගණනක් තිබීම

b)

සමාන ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන ගණනක් තිබීම

c)

සමාන ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණනක් තිබීම

d)

මේ කිසිවක් නොවේ

4.

ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල ආරෝපණ පිළිවෙළින් දක්වා ඇති වරනය වන්නේ

a)

සෘණ, ධන, උදාසීන

b)

සෘණ, උදාසීන, ධන

c)

උදාසීන, ධන, සෘණ,

d)

උදාසීන, සෘණ, ධන,

5.

බැටරියක් හා බල්බයක් සම්බන්ධ කර ඇති සංවුර්ත පරිපථයක් සැලකූවිට , සම්මත ධාරාව ගනු ලබන්නේ

a)

ධන අග්‍රය සිට සෘණ අග්‍රය ට

b)

සෘණ අග්‍රයේ සිට ධන අග්‍රයට

c)

ධාරාවක් නොගලයි

d)

එය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ

6.

විද්‍යුත් ධාරාවක විශාලත්වය මනිනු ලබන ඒකකය වන්නේ

a)

ඇම්පියර්

b)

වෝල්ට්

c)

ඕම්

d)

ෆෙරඩ්

7.

විබව අන්තරය මැනීමේදී වෝල්ට්මීටරය සම්බන්ධ කරනු ලබන්නේ අදාල උපකරණයට

a)

සමාන්තර වේ

b)

ශ්‍රේණිගතව වේ

c)

විශේෂ විදියක් නැත

8.

ප්‍රතිරෝධය ඕම් 10 වු ප්‍රතිරෝධකයක් තුළින් ඇම්පියර දෙකක ධාරාවක් ගැලීමේදී එම ප්‍රතිරෝධය දෙකෙලවර විභව අන්තරය වන්නේ

a)

20 V

b)

10 V

c)

200 V

d)

2 V

9.

සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධකයක් නොවන්නේ

a)

විභව අන්තරය

b)

සන්නායක කැබැල්ලේ හරස්කඩ වර්ගඵලය

c)

සන්නායක කැබැල්ලේ දිග

d)

සන්නායක සෑදී ඇති ද්‍රව්‍යය

10.

කම්බි දගරයක ප්‍රතිරෝධය 8 ඔම්ස් වේ . එය වෝල්ට් 4ක විදුලි සැපයුමකට සම්බන්ධ කළ විට දඟරය හරහා ගලන ධාරාව කොපමණද

a)

8A

b)

4A

c)

0.5A

d)

2A