wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

2022 physics mcq 13

Total questions: 10

Worksheet time: 22mins

Name
Class
Date
1.

 (× )()2\frac{'\left(ශක්තිය\timesකාලය\ \right)}{\left(දුර\right)^2}'  යන්නෙන් ලැබිය හැක්කේ, 

a)

ස්කන්ධය 

b)

වේගය 

c)

ඒකීය කාලයකදී වැයවන 

d)

බලය 

e)

ඒකීය කාලයකදී වැයවන ශක්තිය

2.

ඒකාකාර වේගයෙන් සිරස් වෘත්තයක චලනය වන වස්තුවක් ඈදු තන්තුවක ඇතිවන උපරිම හා අවම ආතති වල එකතුව 200N වේ. එම ආතති අතර වෙනස 40N වේ.තන්තුවේ දිග 2m වේ නම්, වස්තුවේ ස්කන්ධය ද,එහි ස්පර්ෂීය වේගයද පිලිවෙලින්,( kg වලින් හා  ms1ms^{-1}  වලින්)

a)

2 , 20 

b)

4 , 5 

c)

4 , 10 

d)

2 , 10 

e)

1 , 10 

3.

පොලෝ මට්ටමේ සිට ලිදකට වැටෙන සේ සිරස්ව ඉහලට 50 ms1ms^{-1} වේගයෙන් ප්‍රක්ෂේපණය කලවිට තත්පර 15s තුලදී වස්තුව ලිඳ තුලට වැටේ. ලිදේ ගැඹුර වන්නේ,(m වලින් ) 

a)

375 

b)

125 

c)

500 

d)

250 

e)

1125 

4.

බලයකට යටත් කර ඇති වස්තුවක් මත ක්‍රියා කරන සීමාකාරී ඝර්ෂණ බලයේ විශාලත්වය රඳා පවතින්නේ,

a)

වස්තුවේ බර මත

b)

වස්තුව මත ක්‍රියා කරන ප්‍රතික්‍රියාව මත

c)

පෘෂ්ට වල ස්වභාවය මත

d)

බලය යොදන දිශාව මත

e)

ඉහත සඳහන් සියල්ලම මත

5.

කුඩා මෝටර් බෝට්ටුවක මොටරයකට සම්බන්ධ අවර පෙත්තෙහි විෂ්කම්භය 20cm ක් වන අතර එමන්ගුන් ජලය 10 ms1ms^{-1}  ප්‍රවේගයෙන් පසුපසට තල්ලු කරයි.මෝටරය මඟින් සැපයෙන ශක්තියෙන්  13\frac{1}{3}  ක් පමණක් ජලයෙහි චාලක ශක්තිය වශයෙන් ලැබේ නම් මොටරයේ ජවය පහත සඳහන් කවරක්ද?(ජලයේ ඝනත්වය 1000 kgm3kgm^{-3}  හා  π=3.14\pi=3.14  )

a)

1.5kW 

b)

6.0kW

c)

15.7kW

d)

47.1kW

e)

141.3kW

6.

නියත වේගයෙන් වෘත්තාකාර පථයක ගමන් කරන වස්තුවක් සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශ වලින් සාවද්‍ය ප්‍රකාශය කුමක්ද?

a)

එහි රේඛිය ගම්‍යතාව සංස්ථිතික වේ.

b)

එහි කෝණික ගම්‍යතාව සංස්ථිතික වේ.

c)

එහි ප්‍රවේගය නියත නොවේ.

d)

එහි කෝණික ප්‍රවේගය නියත වේ.

e)

එහි ත්වරණය නියත නොවේ.

7.

වස්තුවක් නිසලතාවයෙන් චලිතය ආරම්භ වී රේඛිය මඟක නියත ත්වරණයෙන් චලිත වේ. තත්පර n කාලය අවසානයේදී වස්තුවේ ප්‍රවේගය v නම් තත්පර න සිට තත්පර (n+2) දක්වා කලාන්තරය තුල වස්තුව ගමන් කල දුර,

a)

v(n1)n\frac{v\left(n-1\right)}{n}

b)

2v(n1)n\frac{2v\left(n-1\right)}{n}

c)

2v(n+1)n\frac{2v\left(n+1\right)}{n}

d)

2v(2n+1)n\frac{2v\left(2n+1\right)}{n}

e)

2v(1n)n\frac{2v\left(1-n\right)}{n}

8.

AB ඒකාකාර දණ්ඩක් එහි මධ්‍ය ලක්ෂ්‍යය වන o වටා භ්‍රමණය වීමට හැකිවන පරිදි සුමටව විවර්තනය කර ඇත.A හිදී සැහැල්ලු අවිතන්‍යය තන්තුවකින් වස්තුවක් එල්ල ඇති අතර B ට සම්බන්ධ තන්තුවක් ට්‍රොලියට ගැටගසා දණ්ඩ තිරස්ව සමතුලිතව තබා ඇත.ට්‍රොලිය ඒකාකාර ත්වරණයෙන් තිරස් සමතුලිතව තබා ඇත.ට්‍රොලිය ඒකාකාර ත්වරණයෙන් තිරස් මාර්ගයක ගමන් කරන විට තරාදියහි පාටාංකය, 

a)

මඳක් වැඩිවේ.

b)

මඳක් අඩුවේ.

c)

ශුන්‍ය වේ.

d)

වෙනසක් නොවේ.

e)

ත්වරණයේ විශාලත්වය මත  රඳා පවතී.

9.

රුපයේ දැක්වෙන සැකසුමේ කප්පිය සුමට වන අතර තන්තු සැහැල්ලු හා අඅවිතන්‍යය වේ.A හා B වස්තු ස්පර්ශව ඇති තිරස් හා සිරස් පෘෂ්ට වල ගතික ඝර්ෂණ සංගුණකය 0.5කි. A හා B වස්තුවල බර W බැගින් වේ නම් සැහැල්ලු දුනු තරාදියේ පාටාංකය වන්නේ,

a)

W W\

b)

W2\frac{W}{2}

c)

W3\frac{W}{3}

d)

W4\frac{W}{4}

e)

3W4\frac{3W}{4}

10.

A හා B කුට්ටි දෙකක ස්කන්ධ පිලිවෙලින් 12kg හා 6kg වේ.සුමට කප්පියක් උඩින් යන නොදෙන සුළු සැහැල්ලු තන්තුවකින් කුට්ටි යා කර ඇත. A කුට්ටුය මේසය දිගේ සිදුවන සර්පනය වැලක්වීමට සඳහා A මටහ ටහ්බිය යුතු අවම ස්කන්ධය 8kg කි.A කුට්ටිය හා මේසය අතර ස්ථතික ඝර්ෂණ සංගුණකය වනුයේ,

a)

0.1 

b)

0.2 

c)

0.3 

d)

0.6 

e)

0.5