NEW
Font size
S
M
L
XL
Worksheetsමූලද්‍රව්‍ය
Total questions: 10
Worksheet time: 8mins
Name
Class
Date
1.
පහත මූලද්‍රව්‍ය අතුරින් ලෝහයක් නොවන්නේ,
a)
K
b)
Na
c)
S
d)
Ca
2.
පහත මූලද්‍රව්‍ය අතුරින් අලෝහයක් නොවන්නේ,
a)
P
b)
S
c)
Cl
d)
Mg
3.
ලෝහාලෝහ පමණක් දැක්වෙන පිළිතුර
a)
B , C
b)
B , Si
c)
C , Si
d)
Si, Be
4.
ඒක පරමාණුක වායුවක් නොවන්නේ,
a)
හයිඩ්‍රජන්
b)
හීලියම්
c)
නියෝන්
d)
ආගන්
5.
මැග්නේලියම් මිශ්‍ර ලෝහය තැනීමට ගන්නා මූලද්‍රව්‍ය වනුයේ.
a)
Na, Al
b)
Mg ,Cl
c)
Mg ,Al
d)
Ca, Al
6.
සූර්යය කෝෂ තැනීමට භාවිතා කරයි.
a)
C
b)
B
c)
Si
d)
S
7.
චර්ම ආලේපන සෑදිමට භාවිතාවේ.
a)
Si
b)
B
c)
N
d)
Be
8.
රබර් වල්කනයිස් කිරීමට යොදා ගනී.
a)
Cl
b)
Mg
c)
Al
d)
S
9.
කහ පැහැ ආලෝකය නිපදවන විදුලි ලාම්පු සදහා යොදාගනී.
a)
Na
b)
Mg
c)
N
d)
Cl
10.
ලෝහ අලෝහ පිළිබදව දී ඇති පහත වගන්ති අතුරින් කවරක් අසත්‍ය වේද?
a)
ලෝහ කැටායන සාදයි.
b)
අලෝහ ඇනායන සාදයි.
c)
අලෝහ කැටායන සාදයි.
d)
කැටායන යනු + අයනවේ.
Reset
