NEW
Font size
Worksheets10-ශාක ප්‍රචාරණය -MATNMandanayake
Total questions: 15
Worksheet time: 8mins
අක්කපාන,පෙපරොමියා වැනි ශාක ප්‍රාචාරණයට සුදුසු ක්‍රමය වන්නේ
අතු බැදීම
බද්ද කිරීම
පත්‍ර සිටුවීම
දඩු සිටුවීම
අධෝභෞම ප්‍රරෝහණය පෙන්නුම් කරන්නේ
වී
කඩල
කුරක්කන්
මුං
සිටුවීමට සුදුසු බීජ වල තිබිය යුතු තෙතමන ප්‍රතිශතය
50
85
13
70
බීජ ප්‍රරෝහණයට අවශ්‍ය සාධකයක් නොවන්නේ
ජලය
වාතය
සුළග
උෂ්ණත්ව ය
බද්ධ කිරිමේදී ඒකබීජ පත්‍රී ශාක යොදා ගත නොහැකි වන්නේ, කුමන පටක නොමැතිවීමද
සයිලම
ප්ලෝයම
කැම්බියම
විභාජක
ද්විබීජ ප්‍රරෝහණයේදි කලලය වැඩීමට අවශ්‍ය පොෂණය සපයනු යේ
භෑණපෝශයෙන්
බීජ මූලයෙන්
බීජ පත්‍ර යෙන්
ඇලියුරෝන් ස්ථරයෙන්
සෙක්ටෝ හා රූටොන් යොදා ගන්නේ
දිලීර නාශක ලෙස
වල් නාශක ලෙස
හෝමෝන ලෙස
කෘමිනාශක ලෙස
භූගත කද සහිත රෝපණ ද්‍රව්‍ය සහිත වන්නේ
ගොටුකොළ හා මිරිස්
බටු හා ගොටුකොළ
කෙසෙල් හා අරතාපල්
බතල හා මුං
සිටුවීමට සුදුසු බීජ වල තිබිය යුතු ප්‍රරෝහණය ප්‍රතිශතය
50
75
85
13
උණුසුම් ජලයේ ගිල්වීමෙන් සුප්තතාව ඉවත් කළ හැකි බීජ වර්ගයකි
අඹ
තක්කාලි
මිරිස්
තේක්ක
ද්ව්ලිංගික පුෂ්ප සහි
පොල්
ඉරිගු
පැපොල්
වද
ස්වපරාගණය වළක්වා ලන අනුවර්ථනයක් නොවන්නේ
ද්ව්ලිංගික පුෂ්ප හට ගැනීම
ස්වන්ධ්‍යතාව
යෝගබාධක පිහිටීම
අසම පරිණතිය
පුෂ්පය පරාගණයෙන් පසු ඇතිවෙන වෙනස්කම නිවැරැදි නොවන්නේ
ඩිම්බ-බීජ වීම
ඩිම්භකෝෂ-ඵලය විම
ඩිම්භකෝෂ බිත්තිය -ඵලාවරණය වීම
ඩිම්භාවරණය-ඵලාවරණය
ඩිම්බ සංසේචනයෙන් තොරව ඵල හට ගැනීම
සංසේචනය
පරාගණය
පාතනෝඵලනය
ව්‍යාප්තිය
සුළග මගින් ව්‍යාප්ත වන බීජ වන්නේ
ගම්මාලු
ඕලු
මදටිය
එඪෙරු
