WorksheetsAstronomy Olympiad Training Program
Total questions: 18
Worksheet time: 9mins
1. ප්‍රථම වතාවට සාර්ථක ලෙස අභ්‍යවකාශගත කළ කෘත්‍රිම චන්ද්‍රිකාව වන්නේ,
ස්පුට්නික් 01
වෙනෙරා 7
මැරිනර් 8
චැලෙන්ජර්
2. ලෝකයේ උසම සහ ගැඹුරුම ස්ථාන අතර ඍජු දුර ආසන්න වශයෙන් කිලෝමීටර කීයද?
18
20
22
25
3. ප්‍රථම වරට සාර්ථක ලෙස අභ්‍යවකාශගත වූ කාන්තාව කවුද?
සැලී රයිඩ්
ජුඩිත් රෙස්නික්
රොබර්ටා බොන්ඩර්
වැලැන්ටිනා තෙරෙස්කෝවා
4. ලොව වේගවත්ම කාරය වන්නේ කුමක් ද?
Hennessey Venom F5
Bugatti Chiron Super Sport 300+
Koenigsegg Jesko
SSC Ultimate Aero
5. පෘථිවියේ වර්තමාන ධ්‍රැව තාරකාව කුමක් ද?
පොලාරිස්
ඩෙනෙබ්
වේගා
තූබන්
6. ග්‍රහ චලිතය පිළීබඳ නියම 3 ඉදිරිපත් කළේ කවුද?
බ්‍රාහේ
කොපර්නිකස්
අයින්ස්ටයින්
කෙප්ලර්
7. සමන් ගේ අම්මාට දරුවන් 03 දෙනෙකි. දෙදෙනෙක් නිමල් සහ කමල් නම් අනෙක් දරුවා කවුද?
සමන්
සුනිල්
රනිල්
රනිල්
8. ග්‍රහලෝක ආපස්සට ගමන් කරනවා මෙන් දර්ශනය වීමේ සංසිද්ධිය හඳුන්වන නම කුමක් ද?
ගුරුත්ව කාච ආචරණය
පූර්වායන චලිතය
ප්‍රතිගාමී චලිතය
රක්ත විස්ථාපනය
9.
a. ජෝ කැතීට වඩා බාලයි.
b. මාර්ක් උපත ලැබුවේ ජෝ ට පසුව ය.
c.කැතී මාර්ක්ට වඩා වයස ය.
පළමු ප්‍රකාශ දෙක සත්‍ය නම් තෙවන ප්‍රකාශය,
සත්‍ය වේ
අසත්‍ය වේ
අවිනිශ්චිත වේ
දත්ත ප්‍රමාණවත් නැත.
10. 1+1/2+2x3 පිළීතුර කීයද?
9
7.5
0
0.16
11. සූර්‍යයා මතුපිට උෂ්ණත්වය ආසන්න වශයෙන් කෙල්වින් කීයද?
මිලියන 2
50000
5780
7825
12. Large Hadron Collider යනු,
ගුරුත්ව තරංග අනාවරකයකි
භූකම්පනමානයකි
දුරේක්ෂයකි
අංශු ත්වරකයකි.
13. (අශ්ව හිස නෙබියුලාවේ ෆොටෝ එකක් දාන්න) මෙම රූපයෙන් දැක්වෙන්නේ,
අශ්වයෙකි
මන්දාකිණීයකි
නිහාරිකාවකි
සුපර්නෝවා ශේෂයකි
14. අප්‍රිකා මහද්වීපයේ උසම දිය ඇල්ල කුමක් ද?
ඒන්ජල්
වික්ටෝරියා
ටුගෙලා
වොලමන්
15. සිංහ තාරකා රාශියේ දීප්තිමත් ම තාරකාව කුමක් ද?
ආක්ටරස්
සීරියස්
රිජෙල්
රෙගියුලස්
16. මහාපිපිරුම් වාදය ඉදිරිපත් කලේ කවුද?
විලියම් ශේක්ස්පියර්
ජෝජ්ස් ලේමාට්
ස්ටීවන් හෝකින්
එඩ්වින් ශ්‍රෝඩිංගර්
17. මහ පුදුමෙකි - මලෙක මලකි - නෑ එහි සකි
රෝස මලෙකි
පාත්තයෙකි
සමනලයෙකි
තරු පොකුරකි
18. ක්වෝක 2 ක එකතුවකින් නිර්මාණය වන බැරියෝන හඳුන්වන නම කුමක් ද?
බැරියෝන
ලෙප්ටෝන
හැඩ්‍රෝන
මීසෝන
