wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ශාක සහ සතුන්

Total questions: 15

Worksheet time: 11mins

Name
Class
Date
1.

බීජ හට නොගන්නා අපුෂ්ප ශාකයකට නිදසුනකි,

a)

මඩු

b)

පයිනස්

c)

සැල්වීනියා

d)

කරපිංචා.

2.

පුෂ්ප හට නොගන්නා නමුත් ,බීජ හට ගන්නා ශාකයක ලක්ෂණයකි

a)

බීජ ඵලයකින් ආවරණය නොවීම.

b)

බීජ ඵලයකින් ආවණය වීම.

c)

ශාකයේ මුදුන් මුලක් තිබීම.

d)

ශාකය අතු බෙදීම

3.

පත්‍ර වල සමාන්තර නාරටි වින්‍යාසයක් ඇති ශාකයක ,ලක්ෂණයක් වන්නේ,

a)

මුදුන් මුලක් පැවතීම

b)

කදෙන් අතු බෙදීම.

c)

ත්‍රී අංක පුෂ්ප හට ගැනීම.

d)

බීජ පත්‍ර දෙකක් හට ගැනීම.

4.

ඒකබීජ පත්‍රී ශාකයකට නිදසුනක් වන්නේ,

a)

කොස්

b)

පොල්

c)

අඹ

d)

දෙල්

5.

ද්වීතීයික වර්දනයක් සිදු වන්නේ,

a)

ද්වීබීජ ශාක වල

b)

ඒකබීජ පත්‍රී ශාක වල

c)

අපුෂ්ප ශාක වල

d)

ඇල්ගී වල

6.

ශාක පිළිබද අසත්‍ය වගන්තිය වනුයේ,

a)

ශාක බොහෝමයක් ස්වයංපෝෂිවේ.

b)

ශාක බොහෝමයක් පුෂ්ප හට ගන්නා ශාකවේ.

c)

ශාක බොහෝමයක් විෂමපෝෂිවේ.

d)

ශාක බොහෝමක් පුෂ්ප හට නොගන්නා ශාකවේ.

7.

ඇනිමලියා රාජධානියට අයත් ජීවීන්ගේ ලක්ෂණයක් නොවන්නේ,

a)

බහුසෛලික ජීවින්ගෙන් සමන්විත වීම.

b)

විෂමපෝෂින් වීම.

c)

ඒකසෛලික මෙන්ම බහුසෛලික ජීවීන්ගෙන්ද සමන්විත වීම.

d)

කශේරුවක් ඇති සතුන් මෙන්ම නොමැති සතුන්ද සිටීම.

8.

අපෘෂ්ඨවංශි සත්ව කාණ්ඩ ඇතුළත් පිළිතුරක් නොවන්නේ,

a)

නිඩාරියා සහ ඇනලීඩා.

b)

මොලුස්කා සහ ආත්‍රොපෝඩා

c)

නිඩාරියා සහ එකයිනොඩමේටා.

d)

රෙප්ටීලියා සහ ආවේස්

9.

අරීය සමමිතියක් පෙන්වන සත්ව කාණ්ඩ වනුයේ,

a)

ආත්‍රෝපෝඩා සහ ඇනලීඩා.

b)

එකයිනොඩර්මේටා සහ නිඩාරියා.

c)

මොලුස්කා සහ නිඩාරියා.

d)

ඇනලීඩා සහ මොලුස්කා.

10.

ද්වීප්‍රස්තරයින් වනුයේ,

a)

ඇනලීඩාවන්වේ.

b)

සීලන්ටරේටාවන්වේ.

c)

මොලුස්කාවන්වේ.

d)

එකයිනොඩමේටාවන්වේ.

11.

පහත ලක්ෂණ අතුරින් නිඩායාවන්ගේ ලක්ෂණයක් නොවන්නේ,

a)

සීලෝමාන්ත්‍රය නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියා කරන කුහරයක් පැවතීම.

b)

පේශිමය පාදයක් පැවතීම.

c)

බුහුබා මෙඩුසා ලෙස ස්වරූප 2ක් පැවතීම.

d)

දංශක කෝෂ්ඨ දැරීම.

12.

ඛණ්ඩනය වූ දේහයක් සහිත අපෘෂ්ඨවංශී කාණ්ඩ දැක්වෙන පිළිතුර වනුයේ,

a)

ඇනලීඩා හා ආත්‍රොපෝඩා.

b)

මොලුස්කා සහ ආත්‍රොපෝඩා

c)

ඇනලීඩා සහ මොලුස්කා.

d)

නිඩාරියා සහ ආත්‍රොපෝඩා.

13.

ඇනිමාලියා රාජධානියේ වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් ඇති සත්ව වංශය වනුයේ,

a)

නිඩාරියා

b)

මොලුස්කා

c)

ඇනලීඩා

d)

ආත්‍රොපෝඩා.

14.

ජලවාහිනි පද්ධතියක් සහිත අපෘෂ්ඨවංශි සත්ව කාණ්ඩය වනුයේ,

a)

ඇනලීඩා

b)

මොලුස්කා.

c)

එකයිනොඩර්මේටා.

d)

ආත්‍රපෝඩා.

15.

කයිටිනීමය උච්චර්මයක් සහිත සත්ව කාණ්ඩය වනුයේ,

a)

ආත්‍රොපෝඩා

b)

ඇනලීඩා

c)

මොලුස්කා

d)

නිඩාරියා